1. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    නිකන්යාහු මියගිය බවට කටකතාවක් යනව.
  2. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    export බඩු මිල වැඩිකරමු තෙල් වල මිල වැඩිවීම හිලව්වට.
  3. K

    මීමුරේ යන්න හෙල්ප් එකක් ඕනේ...

    ඇයි, තව තියනව, ඇතාගල, ආඳාගල, ඉබ්බාගල, යක්දෙස්සාගල, එළුගල. තව තියනව මතක නෑ.
  4. K

    🚨BREAKING🚨 ප්‍රංශය, ජර්මනිය සහ එක්සත් රාජධානිය ඉරානයට පහරදීම සඳහා සූදානම් වෙයි‼️

    ''තැලෙන යකඩෙ දැක්කම පුක උඩ දදා තලනව'' ලෝකය පාලනය වෙන්නෙ බලවතුන්ට ඕන විදිහටයි. hypersonic වලින් කන්න වෙන නිසා. ------ Post added on 1772431228
  5. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඔව් එහෙම කේස් එකක් තියනව freeze වෙනව.
  6. K

    උපාධිය අරන් රට යන පිරිස 80%කට වැඩියි..ලංකාව අර්බුදයක..🔴☹️

    මං හිතන්නෙ දැන් රට අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් වෙලා.
  7. K

    දුවට මීට කලිනුත් ඵයා ගහලා තියෙනවා..- UK වල මරාදැම්ම බිරිඳගේ මව..☹️

    ජීවත්ව ඉන්න දෙමාපියන්ට තමයි මේ දුක. මේ කොල්ලගෙ මැරකම නිසා වෙන්න ඇති, ආරක්ෂාවට සුද්දට හේත්තු වෙන්න ඇත්තෙ, බේරෙන්න.
  8. K

    දුවට මීට කලිනුත් ඵයා ගහලා තියෙනවා..- UK වල මරාදැම්ම බිරිඳගේ මව..☹️

    වෙන රටවල නම් වටේ පිටේ වුන් වීඩියෝ කරල පලීසියට දෙනව ගෑනී නෑ කිව්වත් වැඩක් නෑ.
  9. K

    Anyone to go around Colombo with a foreigner?

    ඉන්දියන්... :no:
  10. K

    Questions Wagon R 2017 Oil mixed into Coolant

    coolant එකට oile මිශ්‍ර වෙන්න පුළුවන්, head gasket එක දුර්වල වීම, cracked cylinder head/block, oile cooler if turbo version, cvt oile cooler. heat වෙන්න පුළුවන් heat transfer එක අඩුවෙන නිසා.
  11. K

    🫡 වෙඩික්කරු අල්ලලා නේද ❤️

    කුලියට වැඩේ කරන අයට කෙලින්ම මරණ දඬුවම දෙන්න පුලුවන් විදිහට නීති හදන්න ඕන, එතකොට ඉදිපත්වීම අඩුවෙනව.
  12. K

    Mexico patta fight

    ඒකයි ඕව නියපොත්තෙන් කඩන්න ඕන, පොරවෙන් කපන ලෙවල් එකට එනකම් ඉන්නෙ නැතුව.
  13. K

    Mexico patta fight

    ඔව් ඇත්තටම කප්පම් කේස් එක හැම තැනම වගේ තිබුණා, ආශිර්වාදය ඇතුව.
  14. K

    VITZ 2010

    ඕවට පාර්ට්ස් තියනවද බලන්න ගන්න ඉස්සල්ල.

    No contents