දිගින් දිගටම ආසන පවතිනව නම් මෙය ඉවත් කරනව. අක්මාව නිපදවන යුශ තැන්පත් කරගෙන අවශ්‍ය වෙලාවට කුඩා ආන්ත්‍රට සපයන්නේ පිත්තාශයයි.
පිත්තාශය ඉවත්කල අයට ආහාර ජීර්ණ ගැටළු එන්න පුළුවන්, විශේෂයෙන් මේදය සහිත ආහාර ගත් පසුව, ඒ වගේම බඩ බුරුල්වීම හා ගෑස් ඇතිවීම තව සමහර විටමින් වර්ග අවෂෝෂණ දුර්වලතා හා cramps...