1. ||K~E~M~I~T~H||

    i4n~SEද?

    ඔව්, ඒක ඇත්ත. ඒත් මචන් මුන්ගෙන් ගන්නවා නම් ලක්ෂය පණින ගණන් නේ තියෙන්නේ.:sorry:
  2. ||K~E~M~I~T~H||

    මල මගුලයි proposal එකක්

    15ට වගේ සැම්සුන් බ්‍රෑන්ඩ් එකේ එකක් ගනින්. (J2)
  3. ||K~E~M~I~T~H||

    i4n~SEද?

    ඔව්, අනිවාර්යෙන් ම මොනවා හරි සීන් එකක් ඇති අපි දන්නේ නැති වුනාට.:yes:
  4. ||K~E~M~I~T~H||

    Apple 5s 32gb help

    35-38 අතර ගාණක් නේ යන්නේ. මම දුන්නෙත් 38ට
  5. ||K~E~M~I~T~H||

    i4n~SEද?

    නියමයි මචන් ස්තුතියි විස්තර වලට. උඹගේ IMEI චෙක් කරලා බලද්දි අවුලක් එහෙම එනවාද?
  6. ||K~E~M~I~T~H||

    විසඳුමක් ඇත්තෙම නෑ වගේ...

    bump පස්සේ වේලාවක මේ විඩියෝ එක බලන්නන්.
  7. ||K~E~M~I~T~H||

    i4n~SEද?

    :yes:
  8. ||K~E~M~I~T~H||

    i4n~SEද?

    එතකොට සීම් එක දාන්න යද්දි මට වුන සීන් මොකුත් වුනේ නෑ නේ. එහෙනම් නියමයි. මුන් ඩිලිවරි කරයි ද මචන් ගෙදරටම. අනික ගිහිල්ලා ගන්න වේලාවක් නෑ. SEසීල් පැක් එකක් ෆැක්ටරි අන්ලොක් ද නැද්ද කියලා බලන්න ක්‍රමයක් තියෙනවාද. :confused:
  9. ||K~E~M~I~T~H||

    මාර ප්‍රශ්නයක් බන්....!!!

    දැන් උඹේ අලුත් කෙල්ලත් පීට ගිහිල්ලා ඇති අනිවාර්යෙන් ම. ඒකයි ඒකි බය උඹත් ඕය වගේ චරිතයක් වෙන්න ඇති කියලා. ඒ ගැන කතා දෙකක් නෑ. කෙල්ලෙක් කොල්ලෙක් ගැන සැක හිතන එක සාධාරණයි. ඒ ආදරය වැඩි කමට වෙන්නත් පුලුවන් ඒත් ඕනෑවට වඩා සැක කරන්න ගියා නම් එතන කේස් එකක් තියෙනවා. මටත් ඕය සීන් එක තියෙනවා ඒත් මගේ කෙල්ල...
  10. ||K~E~M~I~T~H||

    i4n~SEද?

    මුන්ගේ නුවර ශාඛාවක් නෑ නේ. උඹ සීල් පැක් එක්කද ගත්තේ. මම හොයාගෙන ඉන්නේ සිල්වර් එකක් මචන්. සිල්වර් මාකර්ට් එකේ ගාණ අඩු කතාවක් තියෙනවා නේ. මේකට වගකීමක් එහෙම ලැබුනාද.
  11. ||K~E~M~I~T~H||

    මට උදවු කරන්න..

    බොනික්කෝ වගේ ඉන්න කෙල්ලෙක් ව උඹ සෙට් කරලා අන්තිමේදි උඹටමයි ඒ කෙල්ලගේ ඇදුම් කෑම බීම ගෙදර වැඩ ඔක්කෝම කරන්න වෙන්නේ. ඒ හින්දා ලස්සන බලන්නේ නැතිව හොදට ගෙදර දොර වැඩ කරන්න පුලුවන් කෙල්ලෙක් ව සෙට් කර ගනින්.. උඹේ හිතේ තියෙන ඕය හීනය අහක් කර ගනින් එතකොට ඕන කෙල්ලෙක් උඹට සෙට් කර ගන්න පුලුවන් වෙයි.
  12. ||K~E~M~I~T~H||

    Leather Jacket HELP

    මංගලා එකේ රෙඩි මේඩ් තිබ්බා. පොඩ්ඩක් බලපන්.
  13. ||K~E~M~I~T~H||

    i4n~SEද?

    උඹ කොහෙන්ද ගත්තේ ? 64GB එකක් ද ගත්තේ ? කීයක් වුනාද ? Colour එක මොකක් ද ?
  14. ||K~E~M~I~T~H||

    i4n~SEද?

    සීල් පැක් එක කඩන්න කලින් Factory Unlock ද නැද්ද කියලා හොයා ගන්න ක්‍රමයක් තියෙනවාද.
  15. ||K~E~M~I~T~H||

    i4n~SEද?

    ඔව්, මචන් ඒක තමයි මම ගත්තේ නෑ, එවුන් කිව්වා සිම් එක අන්ලෝක් කරලා දවසින් දෙන්නන් කියලා. මම අනිත් දවසේ අහද්දි එවුන් කිව්වා තවම වැඩේ වේලා නෑ කියලා. ඊට පස්සේ මම ගන්න ගියේ නෑ.
  16. ||K~E~M~I~T~H||

    i4n~SEද?

    ඒක තමයි මචන් මමත් බැලුවේ. සීල් එකත් මම ඉස්සරහාමයි කැඩුවේ. මම හිතාගෙන හිටියේ සීල් එකත් එක්ක ආවාම ෆැක්ටරි අන්ලොක් වේලාමයි එන්නේ කියලා.
  17. ||K~E~M~I~T~H||

    i4n~SEද?

    උඹ ගත්තේ සීල් පැක් එකත් එක්ක ද
  18. ||K~E~M~I~T~H||

    i4n~SEද?

    එවුන්ගෙන් ගන්නවා නම් රු. ලක්ෂයටත් වඩා ගාණක් යනවා මචන්. එළියෙන් ගන්නවා නම් 80ට සෙට් කර ගන්න පුලුවන්. මම නුවරින් මචන් බැලුවේ..
  19. ||K~E~M~I~T~H||

    Mystic River (2003)

    DUyD2k-KUjE
  20. ||K~E~M~I~T~H||

    i4n~SEද?

    දන්නේ නැත්නම් උදව්වක් ලැබෙන කම් Bump එකක් දීලා සප් එකක් දියල්ලා කෝ බං.

    No contents