ඔව්, ඒක ඇත්ත එදා පළවෙනි පාරට බැස්ස වේලාවේ චාර්ජ් කරන්න කියලා දුන්න වේලාවේ කිව්වා ඇසිඩ් දාන්නත් වෙනවා කියලා, රු. 450 ක් අරන් තිබ්බා.
චාර්ජ් විතරක් නම් ඉතින් රු.120 ක් යනවා කියලා. ඉතින් මම ඇසිඩ් එකත් දාගෙනම ගත්තා. එහෙනම් අලුත් එකටම යන එකයි ඇගට ගුණ කියලා මට දැන් හිතුනා. කොහොමත් මේ වාහනය අරන්...