උඹලා අයිෆොන් එස්.ඊ පාවිච්චි කරනවා ද එහෙනම් පොඩි උදව්වක් ඕනේ.
උඹලා Iphone SE එකක් ගන්න යද්දි ඉමී එක චෙක් කරලා බැලුවාද. iphone SE එකක් Pack එක Unboxing කරන්න කලින්
ඉමී එක චෙක් කරලා බැලුවාම පෙන්නන්නේ Ipad එකක් හැටියටයි. උඹලාටත් මේ ඉෂු එක ආවාද.
iphone IMEI එකේ ඉමි එක ඔෆිෂියල් විදියට චෙක්...