එහෙමද. මුන්ගේ කොහොමත් ෆොන් එකෙන් ඩේටා ඔන් කලාම එෆ්.බි. එහෙම ගියාම ෆුල් ස්ලෝ ඒ වගේම ස්ටෝර්ස් එකේ එහෙම පුදුම ස්ලෝ එකක් තිබ්බේ. ඒ හින්දා වෙන්න ඇති එහෙනම් මේ සීන් එක රිලිස් කරලා තියෙන්නේ.
එතකොට මේ සීම් එක නෝමල් සීම් එක වගේම අපේ කලින් නම්බර් එකටම ගන්න පුලුවන් නේ. ඒ ගැන ගැටළුවක් එහෙම නැති වෙයි කියලා...