කාසල්රි පුහුණු
දන්නා එවුන් විතරක් වරෙල්ල... නොදන්නා එවුනුත් වරෙල්ල...:(
මෙන්න මේකයි කතන්දරේ....
මම ඉන්නේ වැලිගම...
මට ට්‍රේනින් එකක් ඇවිල්ල තියෙනවා හැටන්වල තියෙන කාසල්රි පුහුණු මද්යස්තානයේ...
ඉතින් මම වැලිගම ඉඳල යද්දී නුවරට ගිහින් යන එකද ළඟ පාර, නැත්නම් වෙන පාරක් තියේද?
බස් එකේ තමයි යන්න...