1. rukshrulz

    Bike tyre help #2

    මෝඩ යකෙක්. ලොකු එව්ව දාන්න ඕනෙ නම් factory එකෙන්ම දාල එවනවනෙ. මොකටද ලොකු එව්ව දාන්නෙ? ඔන්න ඕකයි ප්‍රශ්නෙ.
  2. rukshrulz

    නෙළුම් කුළුණෙන් ඇද වැටුණු සිදුවීමේ නවතම දර්ශන

    මොකක්ද බන් සපත්තු දෙක බෑග් එකේ දාගෙන වැටිල මැරෙන සිඟිති cult එක?
  3. rukshrulz

    මැදපෙරදිග අවුල Nuke Level ඒකට ගියොත් අපට වෙන බලපෑම??

    උබල Nuke nuke කියල කෑගැහුවට nuke bombing කරාට nuclear fallout එකක් එන්නෙ නෑ.
  4. rukshrulz

    Free 25USDT

    bro for real? :P
  5. rukshrulz

    උදව් මිට්ටනි

    කියන්නෙ ඇත්තක් නම් living together ඉන්න එක තමයි හොඳම. මොකද USA & Sri Lankan කියන්නෙ අහසයි පොලවයි. culture wise. අපෙ culture උන්ට ගැලපෙන්නෙ නෑ. වගේම උන් ඉන්න විදිහ අපිට සෙට් නෑ.
  6. rukshrulz

    ගෑණු නානවා බලන්න උන් වරෙව්

    US tiktok acc ekak hadagena tiktok live streaming ekak damma nam salli nothing. :yes:
  7. rukshrulz

    Sampath bank msg seen eka

    පිස්සු හුත්තෙක්නෙ. මම වගේ නම් ඒ සල්ලි ටික ආයෙ ඒ බැංකුවේම දාල පොලියෙන් ආතල් එකේ කාල බීල ඉන්නව. :yes:
  8. rukshrulz

    portcity ලගදී ගිය ඉන්නවද ?

    dn app one na. 3wheel hitan yanwa. parking ona tharam thiynwa. water activities thiynwa. colombo building tika lassanata penwa rata. :love:
  9. rukshrulz

    පල්ලමක යද්දී වාහනේ break paddle එක ඉබේම ටිකක් පහළ යනවා...

    රෝද තියෙන මිනීපෙට්ටියක්. up
  10. rukshrulz

    Monitor එක off වෙනවා ?

    mage stand fan eka gahala thiynne same multiplug ekta. speed change karaddi/onoff karaddi display yanawa. current eke hz gana wenas unama thamai ehema wenne.
  11. rukshrulz

    කිරියේ supra එකක් තියන මිට්ටා කවුද

    ඔව්ව අපි ප්‍රසිද්දියේ කියන්නෙ නෑ. but anyways. thanks.

    No contents