මෙන්න ජනතාව තෙත් කරගෙන ගුපියනේ
Heshan Daminda Well-known member Mar 13, 2009 46,251 1 101,092 113 34 Kalutara Oct 5, 2024 #3 ඒ සින්දුව පටන් ගනිද්දි මොකක්ද බන් කියන්නෙ. ඕ ගෝඩ් වායි වායි කියලද?
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,403 100,329 113 Oct 5, 2024 #4 ඇත්තටම හොදයි අකමැති වෙලා ප්‍රශ්න හැදෙනවට වඩා බහුතරය කැමැත්තෙන් ඉස්සරහට යන එක හැමෝටම හොදයි.
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 Oct 5, 2024 #5 Mr Bones said: Click to expand... උඹලට සජියව නං මලාට ගේන්න වෙන්නෑ මේ යන විදියට Reactions: u_make_me_sick_
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,103 113 Kotte Oct 5, 2024 #6 Heshan Daminda said: ඒ සින්දුව පටන් ගනිද්දි මොකක්ද බන් කියන්නෙ. ඕ ගෝඩ් වායි වායි කියලද? Click to expand... This boys All my mind ඕක ලයිව් කියද්දි හෙන කැතයි බෙල්ල මිරිකන වගේ
Heshan Daminda said: ඒ සින්දුව පටන් ගනිද්දි මොකක්ද බන් කියන්නෙ. ඕ ගෝඩ් වායි වායි කියලද? Click to expand... This boys All my mind ඕක ලයිව් කියද්දි හෙන කැතයි බෙල්ල මිරිකන වගේ
Max_r Well-known member May 10, 2007 13,152 1 15,996 113 Oct 5, 2024 #7 මිනිස්සු ජනාධිපති තෝරලා එව්වමයි, පාර්ලිමේන්තුවෙන් කොටයක් අදින්න ජානාදිපති කෙනෙක් තේරුවමයි වෙනස ඕකයි!
rukshrulz Well-known member Jul 16, 2013 9,935 16,955 113 Colombo Oct 5, 2024 #8 Heshan Daminda said: ඒ සින්දුව පටන් ගනිද්දි මොකක්ද බන් කියන්නෙ. ඕ ගෝඩ් වායි වායි කියලද? Click to expand... this boy is just oh my my Reactions: YelaWolf and Heshan Daminda
Heshan Daminda said: ඒ සින්දුව පටන් ගනිද්දි මොකක්ද බන් කියන්නෙ. ඕ ගෝඩ් වායි වායි කියලද? Click to expand... this boy is just oh my my