දැන් සති දෙක තුනක වගේ ඉදන් current එක මිලි තප්පරයක් වෙනස් වුන ගමන් UPS එක ටොක් ගාලා සද්දයක් එන්නේ, අන්න එතකොට එක monitor එකක් off වෙලා instant on වෙනවා. monitor එක කිව්වට display එක off වෙන්නේ. ආයේ instant on වෙනවා. UPS මාරු කරලා බැලුවා එත් එහෙමයි. Primary monitor එක විතරයි එහෙම වෙන්නේ, Secondary monitor එකට එහෙම වෙන්නේ නෑ. මොක්කද එහෙම වෙන්නේ හේතුව?