1. kolavari

    Ushan vlog fb page හැක්

    link eka dapan ballo api dannawada ohoma nama kiwwata :growl:
  2. kolavari

    තහනම් ගස්වල ගෙඩි කාපං අයිතිකාරයට නොතේරෙන්න

    ubage getada panne kolla?? uge ahawal eka ganamai ne kiyala thiyenne 80%k withara :lol:
  3. kolavari

    ♦️සිනමා ශාලා තුලට ජංගම දුරකථන රැගෙන යාම තහනම් කිරීමට සැරසේ

    oya film eka balanna asa ekaa phone eken record karapu ekak balanne naa balen pennuwath :rofl: echara aasai nam gihin balanawane... mokak hari jarawak hadala, eka record karaa kiyala marenna yanawa.. pisso hama thanama :lol:
  4. kolavari

    Frontend (Web) කරන අයගෙන් සප් එකක්

    Css nam ohoma tutorial balala karanna amarui..eka patta complex ekak bn.. properties kiyak kiyala thiyenawa da... Theory allagattha unath, ekak gahanna giyama thamai hik gaawenne..mama kiyanne me nikan simple kotu kotu nemei.. transitions, effects ewa okkoma ekka, browser compatible widihata...
  5. kolavari

    Something doesn’t Add up 🤔

    not staged,,,I mean, if that's the case, it shows how much it means to win the election for him :lol: he bet his own life :rofl:
  6. kolavari

    සුරතල් පූසා, පුරු පුරු ගෑවා...

    කෝ මේකේ කොතනද ජෙප්පොන්ට බනින්නේ විජේසේකර? නැත්තම් අද නිවාඩු ද? :lol:
  7. kolavari

    අනුර ලොහාන් ට හින් නුලෙන් තර්ජන කරයි. Left 😂

    badu mattu :lol: salli walata me rassawa karata, hitha athule inne ponil :love::lol:
  8. kolavari

    සල්ලි ලෑස්ති

    :lol: demand and supply...5000 kiyanne podi amount ekak ne.. so the prices will go even high..don't underestimate the power of SL car sellers :rofl: okun gennala aduwata dei men kiyalama
  9. kolavari

    🩸❤️‍🔥ඇයි බන් වැල වල ඉන්න කෙල්ලෝ??

    දන්න කෙනෙක් මෙයාට කියන්න 🤗
  10. kolavari

    Meki Sexy Bolaw

    සිහින් නැති ගල = හීනැටිගල :rofl:
  11. kolavari

    🔴 ජනමත විචාරණයක් : මුට නම් පිස්සු

    mona ponnayekda yakooo muu :lol: kari bayakne thiyenne muta chandeta.. :rofl: mona dahan gataya dammath chande thiyanna wenawa,,muta gedara yanna wenawa... pinata kanna dunnama recipe genath deela, uyala illanne me wage gon pakku thamai :lol:
  12. kolavari

    අධිකරණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවටයි..හාමුගේ ප්‍රකාශයට දැඩි විරෝධය...

    පිස්සෙක්.. අපි අර අහලා තියෙන දොරටුපාල කතාව මේ වගේ... විහිලුවකට රජතුමා දොරටුපාලයා එක්ක පුටුව මාරු කරගත්තම ඌ රජතුමාව මරන්න නියෝග කරලා, රජකම ඌට තියාගන්න බැලුවනේ... මේකත් ඒ වගේ...මූට පිනට දීපු එක මූ නීතිය, අධිකරණය, ප්‍රජාතන්ත්‍රවාදය මරලා උගේ කරගන්න හදනවා...පිස්සෝ නම් දැන් ඇති මේ රටට...මෙහෙම...
  13. kolavari

    kingdom of the planet of the apes

    Mama baluwe CCC eke.. loku screen eka nisa ithin sounds ekka podi athal ekak thiyenawa.. E arenna nam story eka daspai tikak..but shape..
  14. kolavari

    Canva pro එකක් නැද්ද

    @Geshi95

    No contents