චන්ඩි බන්ඩි දැන් ODI ෆෝමැට් එකට සෙට් නෑ බන්.....දැන් කාලේ ODI බැටින් යුනිට් එකක් ඕනෙම මොහොතක 350 + ටාගට් එකක් ෆලොව් කරන්න තරම් ස්ට්‍රයික් වෙන්න ඕනේ.
අපේ චන්ඩිට 2,3 ඩවුන් ඇවිත් ඔච්චර දෙයක් කරන්න බෑ.
එක සිතින්ම තිලාන් සමරවීර වගේ ටෙස්ට් ක්‍රීඩා කරන්න ඕනේ.
අනිවා මිනිහට ටෙස්ට් කරියර් එක ඉවර වෙද්දී...