ඇයි බන් මේ එකම ෆීල්ඩ් එකේ උන් ගහ මරා ගන්නේ.....
ජපන්නු වගේ හිතමු බන්.....
ටොයෝටා කොම්පැනියෙන් අලුත් ටෙක්නොලොජි එකක් හොයා ගත්තම, උන් ඒක නිසාන්, මිට්සුබිෂි, ඉසුසු වගේ එකම ක්ෂේත්‍රයේ අනික් කොම්පැනි එක්ක ඒ තාක්ෂනය හුවමාරු කරගන්නවා.
ඒ වගේමයි අනිත් අයත්. ඒකෙන් පොදුවේ ජපනා ඉස්සරහට යනවා මිසක් තනි තනි...