|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    ඕකා අපේ ඉස්කෝලේ....ගෝතයා ඉස්සර ඉඳලම කකුල් දෙක ලං කරගෙන බැට් එක වනනවා විතරයි...

    උගේ ෆුට් මුමන්ට් එකක් ඇත්තෙම නෑ..
    වැදුනොත් වැදුනා තියරිය තමයි ඉතින්....
    :dull::dull::dull:

    St. Peter's da ban koi auruddeda A/L
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දික්වැල්ල යාවි :yes: අලුත් උන් ටික හලලා චන්ඩි බන්ඩි මැතිව්ස් දෙන්න ඒවි ඔච්චර තමා වෙනස

    Chandi Bandi, Mathews aniwa inna one :frown:

    චන්ඩි බන්ඩි දැන් ODI ෆෝමැට් එකට සෙට් නෑ බන්.....දැන් කාලේ ODI බැටින් යුනිට් එකක් ඕනෙම මොහොතක 350 + ටාගට් එකක් ෆලොව් කරන්න තරම් ස්ට්‍රයික් වෙන්න ඕනේ.
    අපේ චන්ඩිට 2,3 ඩවුන් ඇවිත් ඔච්චර දෙයක් කරන්න බෑ.
    එක සිතින්ම තිලාන් සමරවීර වගේ ටෙස්ට් ක්‍රීඩා කරන්න ඕනේ.
    අනිවා මිනිහට ටෙස්ට් කරියර් එක ඉවර වෙද්දී ඇවරේජ් 50 + ගන්න පුළුවන්.
    බොරුවට oneday ගහල ෆේල් වෙලා ටෙස්ට් ටීම් එකේ තැනත් නැති වෙන වැඩක් ඔය.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    ay ban outa ehema une. ubalaata mathakada pora issara hodata ODI sellam kala ara 2012 wage aus tour ekak ehema gihin maarama consistent widihata score kala. anemanda chandimalaya nam naasthi welaama giyapu ekek.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උඹ හිතපන්කෝ මිනිහගේ 1st ක්ලාස් ඇවරේජ් එක 47 + වෙන්න අපේ ඩොමේස්ටික් බොලර්ස් ලා කොච්චර පහල මට්ටමක ද කියල...
    :dull::dull::dull:

    ඔව් බං. ෆාස්ට් බෝලර්ලා කියන උන් 120 ට බෝල් දන්නෙ. ස්ප්‍රින් කියන උන් කෙලින් බෝල දාන්නෙ. පකේ ඩොමෙස්ටික්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    චන්ඩි බන්ඩි දැන් ODI ෆෝමැට් එකට සෙට් නෑ බන්.....දැන් කාලේ ODI බැටින් යුනිට් එකක් ඕනෙම මොහොතක 350 + ටාගට් එකක් ෆලොව් කරන්න තරම් ස්ට්‍රයික් වෙන්න ඕනේ.
    අපේ චන්ඩිට 2,3 ඩවුන් ඇවිත් ඔච්චර දෙයක් කරන්න බෑ.
    එක සිතින්ම තිලාන් සමරවීර වගේ ටෙස්ට් ක්‍රීඩා කරන්න ඕනේ.
    අනිවා මිනිහට ටෙස්ට් කරියර් එක ඉවර වෙද්දී ඇවරේජ් 50 + ගන්න පුළුවන්.
    බොරුවට oneday ගහල ෆේල් වෙලා ටෙස්ට් ටීම් එකේ තැනත් නැති වෙන වැඩක් ඔය.
    ඌ හරියන්නේ නෑ ඒ උනාට තේරීම් කමිටුව බන්ඩියව දාවි මට හිතෙන්නේ සීනියර් කම සලකල. :yes: අලුතෙන් ආපු උන් චාන්ස් එක ගත්තේ නෑ නෙ
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    චන්ඩි බන්ඩි දැන් ODI ෆෝමැට් එකට සෙට් නෑ බන්.....දැන් කාලේ ODI බැටින් යුනිට් එකක් ඕනෙම මොහොතක 350 + ටාගට් එකක් ෆලොව් කරන්න තරම් ස්ට්‍රයික් වෙන්න ඕනේ.
    අපේ චන්ඩිට 2,3 ඩවුන් ඇවිත් ඔච්චර දෙයක් කරන්න බෑ.
    එක සිතින්ම තිලාන් සමරවීර වගේ ටෙස්ට් ක්‍රීඩා කරන්න ඕනේ.
    අනිවා මිනිහට ටෙස්ට් කරියර් එක ඉවර වෙද්දී ඇවරේජ් 50 + ගන්න පුළුවන්.
    බොරුවට oneday ගහල ෆේල් වෙලා ටෙස්ට් ටීම් එකේ තැනත් නැති වෙන වැඩක් ඔය.

    බන්ඩියා ලෑල්ල දාගෙන බෝල කනවනේ නැත්තන් අවුඅක් නෑ.

    Bola kala hari over 50k gahanna ekek inna one, dan inna unta over 25k gahaganna bane :dull: ekai uwa one karanne :dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ay ban outa ehema une. ubalaata mathakada pora issara hodata ODI sellam kala ara 2012 wage aus tour ekak ehema gihin maarama consistent widihata score kala. anemanda chandimalaya nam naasthi welaama giyapu ekek.

    අම්මෝ ඔව් මතකයි, 2015 වෙනකන් මිනිහා හොඳ ස්ට්‍රයික් රේට් එකකින් oneday ගැහුවා.
    සිරාවටම අනේ මන්දා බන් මිනිහට මොනවා උනාද කියල.
    මම චන්ඩි බන්ඩි මුලිම්ම දැක්කේ 2008 වගේ කාලේ සිරසන් ඔගනයිස් කරපු ස්කුල් ප්ලේයර්ස් ලා දාලා ගහපු T 20 ටුනමන්ට් එකේදී.

    ඔය භානුක රාජපක්ෂයා එහෙම අන්තිමේදී නෙලුවා ඒ මැච් එකේ.
    උටත් මොනවා උනාද මන්දා...
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    team eka dan ohommama WC giyapu den , munta kohomath dan WC ekata plan gahala wadak na, group stage ekenma out...... eetapasse wena deyak gana plan karanam iwarai dan

    mulinma Thisara p*** uge set eka ex- Dikwellaya,Kusal, Danushkaya team ekata waddaganna narakai, unwa permenantly ain karanna one, un wenama gemak gahanne, we*** puthala, mun thawa hitiyoth aluthin ena unnuth unge godata ganiwi, mathews nuth e gode thama, eth uu thani unoth uu hariyata uge game eka gahai

    eeta passe aluthenma team eka hadanna one

    වල්ඩ් කප් එකේදි ගෘප් ස්ටේජ් නෑනෙ බං. මැච් නමයක් කනකන් බලන්න එපාය
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඌ හරියන්නේ නෑ ඒ උනාට තේරීම් කමිටුව බන්ඩියව දාවි මට හිතෙන්නේ සීනියර් කම සලකල. :yes: අලුතෙන් ආපු උන් චාන්ස් එක ගත්තේ නෑ නෙ

    හ්ම්ම්.....ඔව් ඌ කොහොමත් ස්කොඩ් එකේ ඉඳීවි.