බයියෝ සහ ජාතිකත්වය

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,791
    8,123
    113
    Kotahena
    අන්න එළකිරි විරන්ගේ රට ජාතිය වෙනුවෙන් ක්‍රියාත්මක වීමක් ....නොටඩ් :lol:

    අනිවා. අම්මව එවපන් උබෙත් :lol: වැරැද්ද හදල එවන්නං :P නෝට් කරපං ;)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතින් හරකෝ තෝ ත්‍රෙඩ් එකේ අහල තියෙන්නේ රට වෙනුවෙන් කරපු දේවල් දාපන් කියලනෙ :lol:

    දැන් උඹේ පොයින්ට් එක මොකක්ද පොන්ස්?

    මහින්දට කතිරේ ගහන්ඩ ඕනේ රට වෙනුවෙන් දේවල් කරපු එවුන් විතරක් ද? :P

    එතකොට රට වෙනුවෙන් මොකුත් නොකරපු එකා ජාතික ගීය දෙමලෙන් කිව්වොත් හරි යයිද? :lol::lol::lol:

    ඉතින් බන් ඒවා ටෝයියොත් කරනවනේ....උඹලගේ උත්තරීතර පරිත්‍යාග රට ජාතිය අගමැ වෙනුවෙන් කරපු....අපිටත් ඉගෙන ගන්න ....ලොල්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනිවා. අම්මව එවපන් උබෙත් :lol: වැරැද්ද හදල එවන්නං :P නෝට් කරපං ;)

    අන්න හරි මචන් නියම ජාතිකත්වය මැනවින් පිලිබිබු වෙනවා .....නොටට්ඩ්
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කියපන් ඉතින් මාව නම් ලිදෙ එබිලා නැහැ උබලට යහාපලනය හින් සැරෙ පුකෙ අරිනවා මිසක් :lol:
    පේනවා පේනවා ලිදේ වැටිලාද නැද්ද කියලා සුබ අනාගතය .. එකෙක් කොස් ගෙඩියේ UNP කියලා ගහලාළු තව එකෙක් සුළු දිය ගියාළු තව එකෙක් කැටේ හෙල්ලුවාළු ජෙප්පොන්ට ගඩොල් කැපුවලු මහින්ද වෙනුවෙන් පිංකම් කරනවාලු යකෝ කාලෙකින් ආතල්ම තේර්ඩ් එක :lol::lol::lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,791
    8,123
    113
    Kotahena
    ඔටුවා මොල්ලි දෙක හොල්ලා ජෙප්පොන්ට :lol::lol: කවදා මහින්දට වතුර අදින්න ගත්තේ එතකොට. මල්වර උනාට පස්සෙද.. ??:lol::lol:

    ඇස් දෙක වහගෙන වතුර ටික මාරු කරගන්ඩ තිබ්බනං ශෝක් මේ වෙලාවේ පොන්ස් ;) එවපන් දැන්ම :cool:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,791
    8,123
    113
    Kotahena
    පේනවා පේනවා ලිදේ වැටිලාද නැද්ද කියලා සුබ අනාගතය .. එකෙක් කොස් ගෙඩියේ UNP කියලා ගහලාළු තව එකෙක් සුළු දිය ගියාළු තව එකෙක් කැටේ හෙල්ලුවාළු ජෙප්පොන්ට ගඩොල් කැපුවලු මහින්ද වෙනුවෙන් පිංකම් කරනවාලු යකෝ කාලෙකින් ආතල්ම තේර්ඩ් එක :lol::lol::lol:

    දැන් එකම ගොන් ජෝක් එක දාන්නේ නැතුව විකාශය නිමාව කොරපන් මේක අහලා :lol::lol:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    unp කොස්ද ?:lol::lol::lol:යකෝ දැන් උබේ කොස් ගෙඩිය වැල වෙලා තියෙන්නේ ..:lol:

    mඔකක්ද බන් ඒ සින් එක....රට ජාතිය අගමැ වෙනුවෙන් බයියන්ටම අවේනික වීර ක්‍රියාවක්ද?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අනිවා. අම්මව එවපන් උබෙත් :lol: වැරැද්ද හදල එවන්නං :P නෝට් කරපං ;)
    මගේ කැත්ත හොද මුවාතයි අරගෙන වගෙන් උබේ ඔය කොස් ගෙඩිය මැල්ලුමක් දාලා දෙන්නම් ..:lol::lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,791
    8,123
    113
    Kotahena
    10818462_10153213112461934_1453028365490836227_o.jpg
     
    • Like
    Reactions: amara85

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔටුවා මොල්ලි දෙක හොල්ලා ජෙප්පොන්ට :lol::lol: කවදා මහින්දට වතුර අදින්න ගත්තේ එතකොට. මල්වර උනාට පස්සෙද.. ??:lol::lol:

    ගැටයා කාලෙ ජෙප්පන්ගෙ කටහ වලට ඇන්දෙනවා කියන්නෙ එකතම්යි ජෙප්පන් එක්ක පාරට බහින යු නි වල කොල්ලො අවු 25/30 වෙනකොට රැකියා ලැබිලා ජෙප්පන්ව අත හැරලා අනිත්පක්ශ දෙකට එකතු වෙන්නෙ එකයි ජෙප්පන් ලග තියෙන්නෙ විවෙචනය විතරයි රට ඉදිරියට ගෙනියන්න කිසි සැලස්මක් නැහැ දන්නෙ පොඩි උන්ව රවට්ටලා උන්ගෙ හැගිම් ආවෙග යොදා ගන්න විතරයි බඩ ගොස්තරය හා මානසික වින්දන වෙනුවෙන් ඉතින් ඔක තෙරුම් ගන්න ගොඩාක් උන් ජෙවිපි එක අත හරිනව දැනුම් තෙරුම් එනකොට :lol::lol:

    පේනවා පේනවා ලිදේ වැටිලාද නැද්ද කියලා සුබ අනාගතය .. එකෙක් කොස් ගෙඩියේ UNP කියලා ගහලාළු තව එකෙක් සුළු දිය ගියාළු තව එකෙක් කැටේ හෙල්ලුවාළු ජෙප්පොන්ට ගඩොල් කැපුවලු මහින්ද වෙනුවෙන් පිංකම් කරනවාලු යකෝ කාලෙකින් ආතල්ම තේර්ඩ් එක :lol::lol::lol:

    තො නම් අමු බුරුවෙක් යන්නෙ කොහෙහෙඩ මල්ලෙ පොල් වගෙ තම්යි රනිල්ට කත් අදින උන්ගෙ හැටියක් ඔය :lol:
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    එදා අපේ ජාතික ගීය රීමික්ස් කිරීමට ගිය අෂ්රොෆ්ට අපේ සෝම හාමුදුරුවන් දුන් පිළිතුර, අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අද වැඩ සිටියානම් මේ තණකොළ බුදින පාලකයන්ගේ මොලේ පාදන්න තිබුනා

    https://www.facebook.com/video.php?v=809042505849003
    https://www.facebook.com/video.php?v=809042505849003

    Soma hamuduruwo me kale hitiyanan, soma hamuduruwantath baiyek kiyay
     
    • Like
    Reactions: amara85

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    mඔකක්ද බන් ඒ සින් එක....රට ජාතිය අගමැ වෙනුවෙන් බයියන්ටම අවේනික වීර ක්‍රියාවක්ද?

    4. මුස්ලිම් ගෑනියෙක් ව බඳින්න ගිය සිංහල කොල්ලෙක් ව එයින් මුදවාගෙන තියෙනවා.

    6. ගංවතුර ගලුවහම වතුර බෝතල් ගිහින් දීල තියෙනවා.

    ඕව කරලා තියෙනවා රට ගැන හිතල මනුස්සකමට. තව ඉතින් කරපුව ඇති ගොඩක්

    මට මතකයි ඒ දවස්වල අපි සුනාමි ආධාර දෙනකොට UNP එකෙන් කොස් ගෙඩි වල තීන්ත ගාල U.N.P කියල ගහල මිනිස්සුන්ට කොස් බෙදුව :P

    කොහොමද කිව්වොත් මචං ඌ දිගටම ආතල් එක දීලා :lol: මේවා මිස් කරගන්න එපා මචං :yes:
     
    Mar 14, 2015
    62
    16
    0

    අඩෝ මම හෙට ඊලාම් කොඩිය කකුලේ ගැටගහගෙන පාරේ ඇවිදිනවා ඩො මම මැදමුලනේ. ගිහින් ස්විස් මහකොමසාරිස් කාර්යාලය ඉස්සරහ ගිනි තියාගන්නවා :angry:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,791
    8,123
    113
    Kotahena
    මගේ කැත්ත හොද මුවාතයි අරගෙන වගෙන් උබේ ඔය කොස් ගෙඩිය මැල්ලුමක් දාලා දෙන්නම් ..:lol::lol:

    මේ ත්‍රෙඩ් එක දාපු එකාත් පිස්සෙක්
    තොත් පිස්සෙක්.
    මේ ත්‍රෙඩ් එක බලන එවුං තීරණය කරයි හරයක් ඇති පෝස්ට් එකක් වත් ටෝයියෝන්ගේ නැති බව.

    තව දිගට මේ ත්‍රෙඩ් එක කියවන උඹලට ගන්න දෙයක් නැත.
    මුන්ට ස්වයං වින්දනය ලබාගන්ඩ දීල අපි ගියා ඔන්