17 ways to Tie your Shoe Lace . . .
ලස්සනට අදින පලදින කොල්ලන්ට, ඒ ලස්සන බව තවත් වැඩි කරගන්න තමන් දාන සපත්තු දෙකත් ඉතා වැදගත්, එත් අපි දාන ඒ සපත්තු දෙකේ ලෙස් එක අපි හැමදාමත් දාන්නේ එකම විදියටද ? එහෙනම් ඔන්න මම ඔයාලට දෙනවා සපත්තු ලෙස් කරන්න අළුත් ඩිසයින් 17ක්ම. සමහර විට ඔයාලා දැනටමත් මේ ඩිසයින් වලින් කිහිපයක් හෝ සියල්ලම භාවිතා කරනවා වෙන්න ඇති, එත් මේ පිලිබඳ දැනීමක් නැති අපේ අනිත් එලකිරි කොල්ලන්ටත් බලා ගන්නත් එක්ක බම්ප් එකක්වත් දාලා යන්න.
කොහොමද ඩිසයින් ටික, අපහු සපත්තු දෙක ලෙස් කරනකොට මේ ඩිසයින් වලින් එකක් කරලා බලන්නකො...

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17