මේයා තමයි ලෝකේ ඉන්න ශක්තිවන්ත ලාබාලතම ගැහැණු ළමයා, කොහොමද මේයාගේ වැඩ, ඇඩෙනවා නේද ? :eek:
මෙයාගේ නම Varya Akulova, බර කිලො 40යි එත් මෙයාට උස්සන්න පුළුවන් බර කොච්චරද දන්නවද ? මෙයාට එක පාරකට කිලො 350 උස්සන්න පුළුවන්. :shocked:
මෙන්න තියෙනවා එයාගේ යු ටියුබ් විඩියෝ එකක්,
3P1A0yUjpZA
මෙ පින්තූර...