මොහොතක්_සිතන්න - Supermarket

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මොහොතක්_සිතන්න - Supermarket

    සුපිරි වෙළඳසැල් (හිමිකරුවන් කෝටිපතියන්ය)

    0102.jpg

    0101.jpg

    එදිනෙදා ඔබගේ එලවළු, පලතුරු සහ අනෙකුත් භාන්ඩ සුපිරි වෙළඳසැල් වලින් ඔබ මිලදී ගන්නේ නම්, ඔවුන්ගේ අදායම රුපියල් මිලියන ගනනකින් ඉහල යයි, ඔබගෙන් ලැබෙන ලාභයෙන් එම සුපිරි වෙළඳසැල්වල හිමිකරුවන්.

    1. කෝටිපතියන්වේ.
    2. නව වාහන මීලදී ගනී.
    3. විදේශ සංචාර වල යෙදේ.
    4. නව සුපිරි වෙළඳසැල් ආරම්භ කරයි.

    පදික වෙළෙන්දන් (හිමිකරුවන් දුප්පතුන්ය)

    0202.jpg

    0201.jpg

    එදිනෙදා ඔබගේ එලවළු, පලතුරු සහ අනෙකුත් භාන්ඩ පදික වෙළෙන්දන්ගෙන් මිලදී ගන්නේ නම්, ඔවුන්ගේ අදායම රුපියල් සිය ගනනකින් ඉහල යයි, ඔබගෙන් ලැබෙන ලාභයෙන් එම පදික වෙළෙන්දන්.

    1. යම්තාක් හෝ දිලිඳුබවෙන් අත්මිදෙයි.
    2. විකීණීම සඳහා වැඩිපුර එලවළු පලතුරු මිලදී ගනී
    3. බඩගින්නේ හඬන දරුවන්ගේ කිසගින්න නිවා දැමීමට හැකිවේ.
    4. දුවා දරුවන්ගේ පාසල් පොත් පත් මීලදී ගනී.

    ඔබට හැකි සෑම විටම දුප්පත් වෙළෙන්දෙකුගෙන් භාණ්ඩ හා සේවා මිලදී ගන්න, එයින් ඔබ නෙදැනුවත්වම අහිංසක දරුවෙකුගේ කිසගින්න නිවෙනු ඇත, ඒ දරුවා පාසලට ගෙනයාමට අළුත් පොත් මිලදී ගනු ඇත, කබල් සෙරෙප්පු දෙක වෙනුවට සපත්තු කුට්ටමක් මිලදී ගනු ඇත, සිලි සිලි බෑගය වෙනුවට පොත් දැමීමට පාසැල් බෑගයක් මිලදී ගනු ඇත,

    ඔබ නොදැනුවත්වම ඔබ ඒ සත්කාරයට දායක වී ඇත. එබැවින් මොහොතක් සිතන්න.... :)

    • Like
    Reactions: Thilantdm

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Padika welandungen 500g gatthama 250k wisi karanna wenawa... ethakota duppath wenne apimai.

    thorala berala baduwak ganna ba
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නම් නැතෝ..........
    ඔය සෝස් වගේ බඩු තමා සුපර් මාකට් එකකින්. නැත්තං සතියක් හැර සතියක් පොලේ යමි.
    ඉන්න තරමක් වෙළෙන්දන් මාගේ මිතුරන් මට්ටමේ අයය.
    එනිසා තැලුණු, පොඩි වුණු එළවලු මට ලැබෙන්නේ නැත.
    වැඩෙත් ලාබය.........
    සති 2කට එලවලු වලට යන්නේ 1500ක් පමණයි.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Padika welandungen 500g gatthama 250k wisi karanna wenawa... ethakota duppath wenne apimai.

    thorala berala baduwak ganna ba

    සුපර්මාරකට් වල එලවළු, පලතුරු එහෙම හරිම ප්‍රෙෂ් නේද බන්, උබ දන්නවද ඒවට ගහන බෙහෙත් ජාති එහෙම කොච්චර ශරීරයට හිතකරද කියලා..

    මචන් ඒ එලවළු පලතුරු නරක් වෙන්න නොදී කල් තියාගන්නේ බලෙන් බන්, ස්වාභාවික විදියට තිබ්බොත් ඒවා නරක් වෙලා ගොඩක් කල්..
     
    අන්න එල කොල්ලෙක්,

    අපි මිලදී ගන්න භාණ්ඩ වලින් ඒ මිනිස්සුන්ට කොච්චරනම් සෙතක් වෙනවද ? පොලවල් වල එළවළු පලතුරු නරක් උනොත් වීසි කරනවා, එත් සුපිරි වෙළදසැල් වලනම් මාර ප්‍රෙෂ්, එවට ගහන බෙහෙතුත් මාර ප්‍රෙෂ්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    සුපර්මාරකට් වල එලවළු, පලතුරු එහෙම හරිම ප්‍රෙෂ් නේද බන්, උබ දන්නවද ඒවට ගහන බෙහෙත් ජාති එහෙම කොච්චර ශරීරයට හිතකරද කියලා..

    මචන් ඒ එලවළු පලතුරු නරක් වෙන්න නොදී කල් තියාගන්නේ බලෙන් බන්, ස්වාභාවික විදියට තිබ්බොත් ඒවා නරක් වෙලා ගොඩක් කල්..

    umba super market ekakata gihin elawalu palathuru aran thiyenawada?? koi tharam narak wechchi eawa thiyenawada?

    mama kiwwe thorala ganna puluwan kiyala, super market wala kiyala thiyena freshies ehematama fresh na. but temperature eka control karana nisa tikak kal thiyenawa, pavment eke wage wathura dagena awwe thambanne nathi nisa :)
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මම නම් නැතෝ..........
    ඔය සෝස් වගේ බඩු තමා සුපර් මාකට් එකකින්. නැත්තං සතියක් හැර සතියක් පොලේ යමි.
    ඉන්න තරමක් වෙළෙන්දන් මාගේ මිතුරන් මට්ටමේ අයය.
    එනිසා තැලුණු, පොඩි වුණු එළවලු මට ලැබෙන්නේ නැත.
    වැඩෙත් ලාබය.........
    සති 2කට එලවලු වලට යන්නේ 1500ක් පමණයි.

    mata wada arena welawata niwadu dawasata pola wasa atha, nathahoth ithuru kunu badu atha. i prefer super market
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    Padika welandungen 500g gatthama 250k wisi karanna wenawa... ethakota duppath wenne apimai.

    thorala berala baduwak ganna ba
    EKA ATHTHA PADIKA WELENDONGEN 500G GATHTHAMA THIYENNE 450G. MOKO UN KIRANNE HORA THARADI WALIN.. SADARANA WELADAMAK KARANAWANAM UNTA DIUNU WENNA PULUWAN..GODAK WELENDO MAHA JARA YAKKU:no:
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0

    සුපර්මාරකට් වල එලවළු, පලතුරු එහෙම හරිම ප්‍රෙෂ් නේද බන්, උබ දන්නවද ඒවට ගහන බෙහෙත් ජාති එහෙම කොච්චර ශරීරයට හිතකරද කියලා..

    මචන් ඒ එලවළු පලතුරු නරක් වෙන්න නොදී කල් තියාගන්නේ බලෙන් බන්, ස්වාභාවික විදියට තිබ්බොත් ඒවා නරක් වෙලා ගොඩක් කල්..
    OWA PAVEMENT EKATA YANNETH GAHANNA ONA BEHETH JAATHI GAHALAI.. ANIKA PAVEMENT EKE INNA MASSOO.. APOOOOOO
     
    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    උබේ අම්ම පොලේ වට්ටක්ක ගෙඩි උඩ වාඩිවෙලා බණ්ඩක්කා විකුනනවා නේද?