වැදී රජු තනිව සටනේ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    වැදී රජු තනිව සටනේ

    12348072_197077443967390_587676827596079128_n.jpg


    මුස්ලිම් එවුන් උන්ගේ ජාතිය වෙනුවෙන් කැපකිරීමෙන් 1% ක් වත් අපි කරනවද අපේ ජාතිය වෙනුවෙන්..
    සියල්ලන්ම ප්‍රායෝගිකව වැඩ කරන්න පටන් ගමු.....

    සිංහල බෞද්ධයින්ගෙන් බහුතරය පින් පව් දන්න, මනුස්සකම් තියෙන පිරිසක් බව, ලංකාවෙ වෙසෙන සියළු සුළුතරයන් දැනගත යුතුයි. මුස්ලිම් අය මෙතෙක් කල් යහතින්, දියුණු වෙමින් මේ රටේ ජීවත් වෙලා තියෙන්නෙ සිංහලයින්ගෙ ජාතිවාදී හැඟීම නැති නිසා. ඒත් මෑතක ඉඳල මුස්ලිම් අයට මේක සිංහල බෞද්ධ දේශයක් වන බව අමතක වෙලා, මෙතන අරාබි සංස්කෘතියක් පැල කරන්න හදන බව එයාලගෙ සෑම ක්‍රියාවකින්ම පෙනී යනවා. ඒකට සිංහලයන් ඉඩ තියන්නෙ නෑ.
     
    • Like
    Reactions: netlife007

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ජාතිවාදෙ අවුස්සන එවුන් ඇතුලට දාන්ඩ පනතක් ගෙනත් තියෙන්නෙ පු‍තේ ආා
     

    nam

    Member
    Oct 20, 2006
    223
    5
    0
    යකෝ මේක සින්හල රට, නැතුව අරාබියද? සිංහල බොදු, සිංහල හින්දු, සිංහල ක්‍රිස්තියානි, සින්හල මුස්ලිම් ,සිංහල කතෝලික විදියට කොච්චර මිනිස්සු සන්තෝසෙන් හිටියද? සින්හල නොවුන අයට ඊටත් වඩා හොදින් සැලකුව, ඒත් මේ අන්තවදි තම්බි, ගුබ්බෑයම් ආගම් මඩු කාරයො ටිකකුයි තමා මෙ හැමදේම නැති කරන්නෙ...