Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
BIT කරන අය එන්න මෙතෙන්ට
මචන් ඉක්මනට හොඳ වෙයන්.
xengine
Post #9,716
Mar 4, 2023
Forum:
ElaKiri Talk!
CEB සේවකයන් 40%ක් දොට්ට.. යෝජනාව කැබනෙට්ටුවට..
පන්දම් අල්ලන් හිටපු උන්ටම හිකෙන සින් එකක්ද බන් තියෙන්නේ :lol: SLTB උන්ටයි පෙර්ටෝලියම් උන්ටයි උන ගනිල ඇති දැන්!
xengine
Post #17
Mar 4, 2023
Forum:
ElaKiri Talk!
Indrajith ge contacts
මන් නම් කියන්නේ උගේ ආතල් එක ඌ උගේ පාඩුවේ ගත්තාවේ කියල.
xengine
Post #90
Mar 3, 2023
Forum:
ElaKiri Talk!
ලාබෙට internet use කරන්නේ කොහොමද?
දැන් එහෙම එකක් නැහැ බන්. මන් ගිහින් බැලුව. හොයාගන්න බෑ. ------ Post added on 1677829220
xengine
Post #30
Mar 3, 2023
Forum:
ElaKiri Talk!
ලාබෙට internet use කරන්නේ කොහොමද?
වැඩක් නැහැ බොසා. ජුන්ජක් ලැග් වෙනවා. YouTube නම් අව්ලක් නැහැ. එත් පොඩි මෙව්වා ගතියක් තියනව ටික වෙලාවක් පාවිච්චි කරද්දී. මට outdoor උනිට් එකක් තියනව. එහෙම තිබිලත් 2Mbps continues කියන්නේ නිකන් අව්ල් ස්පීඩ් එකක් බන්
xengine
Post #28
Mar 3, 2023
Forum:
ElaKiri Talk!
ලාබෙට internet use කරන්නේ කොහොමද?
අඩේ බන් මාත් 998 සීන් එකක් දැක්ක. එකම ගානට පැකේජ් දෙකක් තිබ්බ හින්ද මන් උන්ට වැරදිලාද කියල හිතල ඇක්ටිව් කරේ නැහැ. පොඩ්ඩක් මැසේජ් එකක් හරි දාපන්කෝ විතරේ.
xengine
Post #26
Mar 3, 2023
Forum:
ElaKiri Talk!
ලාබෙට internet use කරන්නේ කොහොමද?
theoretically umbata Speed = 2/8 MBs = 0.25MBs total download per day = (0.25MB * 60 * 60 * 24) / 1024 = 21.09375 GB ~ 21 GB for month = 21*30 GB = 630 GB :lol: හැබැයි...
xengine
Post #19
Mar 3, 2023
Forum:
ElaKiri Talk!
බස් ජැක්සන් 'ලා...
යන්න එද්දී මතක් කරගනින් මොකෙක් හරි දැකල හරි නැත්තන් එකිම හරි මුළු බස් එකටම ඇහෙන්නේ උඹට බනින හැටි.
xengine
Post #71
Mar 3, 2023
Forum:
ElaKiri Talk!
Dollar panic selling
මිතුර නුඹ සිරි ලන්කාවේ වසන්නෙකු නෙවන්නාහු ද ?
xengine
Post #41
Mar 2, 2023
Forum:
ElaKiri Talk!
Dollar panic selling
යකෝ ඒක!
xengine
Post #39
Mar 2, 2023
Forum:
ElaKiri Talk!
අපේ මල්ලි දැන් අවුරුද්දක් විතර ගෙදර බන් (civil engineering graduate )
මගේ යාලුවෙකුත් ඉන්නවා බන් කෙල්ලෙක්. සිවිල්. ලංකාවේ හොඳම නම් දෙක තුන අතරේ තියන කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක වැඩ කරේ. දැන් ගිය අව්රුද්දෙ සැප්තැම්බර් වගේ ඉඳල ගෙදර. පව් ඉතින්. මන් හිතන්නේ ලෝන් එහෙම දාල තියෙන්නේ. හිතපන්කෝ එතකොට තත්වේ.
xengine
Post #25
Mar 2, 2023
Forum:
ElaKiri Talk!
Dollar panic selling
යකෝ උඹ! :lol: උඹට හරි නම් මහ බැංකු අධිපතිකම දෙන්න වටිනවා!
xengine
Post #37
Mar 2, 2023
Forum:
ElaKiri Talk!
බස් ජැක්සන් 'ලා...
අඩෝ උඹට කොහොම හරි 120 රූට් පර්මිට් එකක් තියන ලේලන්ඩ් බස් එකක් ගන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා ඈ . :lol:
xengine
Post #41
Mar 1, 2023
Forum:
ElaKiri Talk!
බස් ජැක්සන් 'ලා...
මචං උඹ වැල කතා ලියපන්. :lol:
xengine
Post #19
Mar 1, 2023
Forum:
ElaKiri Talk!
චතුර කැනඩා පැනල කියන්නෙ ඇත්තද
දවසක හෙන වදින්න ඕනේ ජිවිත.
xengine
Post #48
Mar 1, 2023
Forum:
ElaKiri Talk!
බස් ජැක්සන් 'ලා...
කොයි අර කොට නිහාල් බුවා? :lol:
xengine
Post #16
Mar 1, 2023
Forum:
ElaKiri Talk!
අැත්ත කියපන් තොපිටත් මේකිගෙ අත පේන්නෙ අරකිගෙ කකුල වගේ නේද? 🤣
මචන් උඹ ඇස් පෙන්න ගනින් ඩොක්ට කෙනෙක්ට කියල. අව්ලක් නැහැ කිව්වොත් මොලේ තමයි කෙස් එක තියෙන්නේ.
xengine
Post #13
Mar 1, 2023
Forum:
ElaKiri Talk!
තුර්කි භූමිකම්පාව ගැන හරියටම අනාවැකි කියු නෙදර්ලන්ත පර්යේෂකයාගේ මීළඟ අනාවැකිය! 😱
ඔය මොකක් හරි ලබ්බක් ලංකාවට පාත් උන දවසට තමයි මුන් ටිකට හික් ගෑවෙන්න රාජපස්ස කෙනෙක් අංක එක වෙන්නේ :lol:
xengine
Post #16
Feb 27, 2023
Forum:
News
I cooked lunch.. (useless thread)
දැන් උඹට ඔහොම උයාගන කන්න හරි රටක් තියෙන්නේ කව්රු නිසාද ? කව්රු නිසාද මන් අහන්නේ? මයින්ද මහත්තයා හින්ද! එහෙව් එකේ පොහොට්ටුවේ ඇඩ් එක උඩින් වළඳ තිබ්බ එක වැරදයි මන් කියන්නේ!
xengine
Post #23
Feb 27, 2023
Forum:
ElaKiri Talk!
පාලන කරගැනීමට නොහැකි ජනගගක්. අධ්කරණ නියොග කැලේ. සියලු නායකයින් එක්වෙයි. 🔴BREAKING
විරුවා බලු උන හැටි ඇත්තට! අවරුද්දයි ගියේ!
xengine
Post #100
Feb 26, 2023
Forum:
News and Updates
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom