අන්න එකනේ ඉතින්. තොපේ තමයි වැරැද්ද. අච්චර හොඳ slt fiber තියාගන 4G නෙට්වර්ක් එකටම එනවනේ මගුලක් කරන්න. වයර් ලයින් එකක් හරි ෆයිබර් ලයින් එකක් හරි ගේ ඉස්සරහින් යනවා නම් ගනින් යකෝ ඒක දෙපාරක් හිතන්නේ නැතුව.
අන්න එතකොට වයරුත් නැති , ෆයිබර්ත් නැති අපිට පුළුවන් නිදහසේ 4g පාවිච්චි කරන්න. උඹලත් එක්කනේ...