අනේ යකෝ මේ රට ගැන උඹට අදහසක් නැති හැටි! යකෝ මේ රට, මිනිහෙක්ට නිදහසේ මරෙන්නවත් බැරි රටක්.
දැන් උ හෙට මැරෙනවා අද ඇඩ්මිට් වෙනයන් කිව්වට උන්ට එහෙම බෑ යකෝ. බහුතරක් මිනිස්සුන්ට දවස් ගානක් ඇඳට වෙලා ඉන්න පුළුවන් කමක් නැහැ. උන්ට උන්ගේ ළමයි ගැන හිතන්න තියනවා. ඔපරේෂන් එකෙන් පස්සේ බොන බෙහෙත් ඉඳන් ගන්න...