අර දවස් 100, 200, 300 ,400 (22%,23%,24%,26% ) ස්පෙෂල් රේට් යන එකේ තමයි බන් එහෙම දෙන්නේ නැත්තේ. කල් පිරෙන්න කලින් ගත්තොත් පොලිය දෙන්නේ නැහැ. අර අනිත් සාමාන්‍ය FD වල එහෙම අව්ලක් නැහැ. ගන්න දවස වෙනකන් පොලිය හදල දෙනවා. එව්වගේ හැබැයි පොලිය යන්නේ 17%, 18%, 20% වගේ මට මතක