මේක මොකෙක් හරි දාර බයියෙක් ෂෙයාර් කරල තිබ්බ එකක්.
මේ ඉමේජ් එකේ ඩේට හරි නම් බලපන් පිස්සා අවරුදු දෙකකට කරපු හරිය.
අවරුදු 2ක් ටැක්ස් කරන්නේ නැතුව ඉඳල, සල්ලි අච්චු ගහල ගහල ඉන්ෆේෂන් එක 60% විතර ගෙනල්ල
මිනිස්සුන්ට වැලේ වැල් නැතුව ඉද්දි 2018- 2019 කාලේ වගේ 2X කිට්ටු ගානකින් ටැක්ස් වැඩි කරා රජය...