What if - චතුරංග අබේසිංහ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අර බෲනෝ කියන එකා ට්‍රම්ප්ටත් වඩා නියෝලිබරල් ඩයල් එකක් වගේ. වෙන්දේසි සමගමක් වත් පටන් ගන්න හිතන් ඉන්නවද දන්නෙ නෑ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,429
    113
    මේවා අහල බලපන් නිකන් බොරුවට ස්ටේජ් වල කෑ ගහන උන්ට හුරේ දානකන්.
    මේවා මුන් කරයිද නැද්ද මම දන්නෑ හැබැයි වෙන එක පක්ෂෙකටවත් අඩුම මෙහෙම deep understanding එකක් ප්‍රතිපත්තියක් තියෙනවද.

    මිනිස්සුන්ට කන්න බොන්න නැතුව ඉද්දි එහෙට මෙහෙට ඔලුගෙඩි මාරු කර කර විකාරයක් නටනව. අවුරුදු 70ක් තිස්සෙ කරපු එකම සෙල්ලම උන් කරන්නෙ. මල පනිනව ඒ නිවුස් ඇහෙද්දිත්.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    If npp
    die()
    die {
    killDirtyPolitics();
    killCorruption();
    killInjustice();
    killPoverty();
    }

    අර බෲනෝ කියන එකා ට්‍රම්ප්ටත් වඩා නියෝලිබරල් ඩයල් එකක් වගේ. වෙන්දේසි සමගමක් වත් පටන් ගන්න හිතන් ඉන්නවද දන්නෙ නෑ
    Ow. Ara Manju Nissanka kiyana dial ekane mun promote karanne.

    Free market un kiyana widihatama hasirenne na lankawa wage podi market ekak thiyana ratawal wala. Monopoly ekakata yanna henama lesi.

    Habai iye chathuranga gen hoda andwers tikak awa.
    ------ Post added on Aug 24, 2024 at 7:41 AM
     
    මමත් මෙයාලගෙ extreme free market එකට විරුද්ධව ඉඳියෙ. ඒත් මෙයාලගෙම ධනනාත් ආපු පොඩ්කාස්ට් එකේ මිනිහ සෑහෙන හොඳ තර්ක ටිකක් ගෙනාවා ඇයි රජය ව්‍යාපාර නොකරන්න ඕනෙ කියන එකට. මගෙ අදහස් ඒකෙන් ටිකක් වෙනස් උනා.

    මිනිහ කියන එක දෙයක් තමයි ව්‍යාපාරයක් ලාභ ලැබුව කියල ඒ සල්ලි ඔක්කොම එලියට අදින්න බෑ කියන එක. ඒවා ආපහු reinvest කරන්න ඕනෙ ව්‍යාපාරය දියුණු කරන්න නන්. එතකොට බිස්නස් එකකින් සල්ලි එලියට ගන්න එකයි (රජය ව්‍යාපාර වලින් ආදායම් ලබන එකයි) ව්‍යාපාරය දියුණු කරන එකයි එක පාර කරන්න බෑ. එතකොට රජය පණ දාගෙන ව්‍යාපාර කරා කියල ඇති තේරුමක් නෑ.

    තව එකක් ඌ කියනව ඒ තමයි රජය ව්‍යාපාර කරල ලාභ ලැබුව කියල පෙන්නුවත් සමහර වෙලාවට ඒ ලාභය කියන එකෙන් ලොකු කොටසක් ඇවිල්ල තියෙන්නෙ රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින්මයි කියල. උදාහරණෙට මිනිහ ගන්නෙ air force එකෙන් private helicopter service දෙන එක. මේවයෙ මේ හෙලිකොප්ටර් එයාර්ෆෝස් එකට බදු සල්ලි වලින් ගත්ත ඒවා. maintain වෙන්නෙත් බදු සල්ලි වලින්. පයිලට්ලට ගෙවන්නෙත් බදු සල්ලි වලින්. ඊට පස්සෙ අඩු ගානට හෙලිකොප්ටර් සර්විස් දීලා ලාභ ලැබුව කිවුවට ඇත්තටම වෙලා තියෙන්නෙ බිස්නස් එකේ cost එක මිනිස්සු බදු සල්ලි වලින් දරපු එක. එතකොට ඒ පරිප්පු ඇටේ ඉදන් ගෙවපු සල්ලි වලින් තමයි සල්ලිකාරයො private helicopter journey අඩු වියදමෙන් යන්නෙ. අනිත් පැත්තට මෙහෙම අඩු වියදමෙන් උන් service එකක් දෙද්දි වෙන කිසි බිස්නස් එකකට ඒ ෆීල්ඩ් එකේ survive වෙන්න බෑ. මොකද උන්ට කවුරුත් නිකන් හෙලිකොප්ටර්ස්වත් පයිලට්ස්ලවත් දෙන්නෙ නෑනෙ අඩුවට සර්විස් දෙන්න.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia

    ධනා මුංගේ view එකේ නෙමෙයි ඉන්නේ බං ඌ ඉන්නේ Social democracy කියන තැන. උන් NPP එකට සමාන idea ටිකක් තියෙනවා හැබැයි දරුණු ලෙස රජය market එකෙන් අයින් වෙන්න ඔනේ කියන තැන ඉන්නවා. Bruno ලා නම් කෙලින්ම ලංකාවේ අමාරුම යටම ඉන්න පුරවැසියෝ අමතකම කරලා කතා කරන්නේ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,779
    18,580
    113
    මෙහෙම කතාවක් ඉතිං NPP එකෙන් ඇහුවොත් තමයි. මුන් කියන ඒවගෙන් බාගයක් වත් තේරෙනව ද දන්නෙ නෑ අපේ දැන් ඉන්න ගොබ්බ රැලෙන් බාගෙකටවත්

    මමත් මෙයාලගෙ extreme free market එකට විරුද්ධව ඉඳියෙ. ඒත් මෙයාලගෙම ධනනාත් ආපු පොඩ්කාස්ට් එකේ මිනිහ සෑහෙන හොඳ තර්ක ටිකක් ගෙනාවා ඇයි රජය ව්‍යාපාර නොකරන්න ඕනෙ කියන එකට. මගෙ අදහස් ඒකෙන් ටිකක් වෙනස් උනා.

    මිනිහ කියන එක දෙයක් තමයි ව්‍යාපාරයක් ලාභ ලැබුව කියල ඒ සල්ලි ඔක්කොම එලියට අදින්න බෑ කියන එක. ඒවා ආපහු reinvest කරන්න ඕනෙ ව්‍යාපාරය දියුණු කරන්න නන්. එතකොට බිස්නස් එකකින් සල්ලි එලියට ගන්න එකයි (රජය ව්‍යාපාර වලින් ආදායම් ලබන එකයි) ව්‍යාපාරය දියුණු කරන එකයි එක පාර කරන්න බෑ. එතකොට රජය පණ දාගෙන ව්‍යාපාර කරා කියල ඇති තේරුමක් නෑ.

    තව එකක් ඌ කියනව ඒ තමයි රජය ව්‍යාපාර කරල ලාභ ලැබුව කියල පෙන්නුවත් සමහර වෙලාවට ඒ ලාභය කියන එකෙන් ලොකු කොටසක් ඇවිල්ල තියෙන්නෙ රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින්මයි කියල. උදාහරණෙට මිනිහ ගන්නෙ air force එකෙන් private helicopter service දෙන එක. මේවයෙ මේ හෙලිකොප්ටර් එයාර්ෆෝස් එකට බදු සල්ලි වලින් ගත්ත ඒවා. maintain වෙන්නෙත් බදු සල්ලි වලින්. පයිලට්ලට ගෙවන්නෙත් බදු සල්ලි වලින්. ඊට පස්සෙ අඩු ගානට හෙලිකොප්ටර් සර්විස් දීලා ලාභ ලැබුව කිවුවට ඇත්තටම වෙලා තියෙන්නෙ බිස්නස් එකේ cost එක මිනිස්සු බදු සල්ලි වලින් දරපු එක. එතකොට ඒ පරිප්පු ඇටේ ඉදන් ගෙවපු සල්ලි වලින් තමයි සල්ලිකාරයො private helicopter journey අඩු වියදමෙන් යන්නෙ. අනිත් පැත්තට මෙහෙම අඩු වියදමෙන් උන් service එකක් දෙද්දි වෙන කිසි බිස්නස් එකකට ඒ ෆීල්ඩ් එකේ survive වෙන්න බෑ. මොකද උන්ට කවුරුත් නිකන් හෙලිකොප්ටර්ස්වත් පයිලට්ස්ලවත් දෙන්නෙ නෑනෙ අඩුවට සර්විස් දෙන්න.
    SLVLOG එකේ වැඩ සෑගෙන ඇග රිදෙන වැඩ. ඡන්දෙකින් අමාරුවෙන් පත් එන ආණුඩුවකට ඕව කරල ප්‍රශ්න නැතුව survive වෙන්න ඔය හම්බෙන කාලෙ මදි. ඒ නිසා ඕක ඒ විදිහටම NPP එකට කරන්න බෑ. බෑ කිව්වට උන් කරන්න කැමති ත් නෑ. උන්ගෙ vision එක වෙනස්. ඊයෙ කතාවෙදි තමයි ඕක හරියටම confirm උනෙ
    ------ Post added on Aug 24, 2024 at 8:41 AM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කොල්ලන්ගේ කැපවීම 😂😂

    පාන්දර 4ට නැගිටලා, ජවිපෙ වීඩියෝ හොයාගෙන, ඒවා බලලා, ත්‍රෙඩ් දාලා රනිල් වෙනුවෙන් දිවා රෑ නොබලා පෙනී සිටිනවා...🌹🫂

    සාගලවත් නැතුව ඇති ඔහොම...😂

    තව ටික දවසකින් පොර මූව කැන්දන් යන සීන් එකක් තියෙන්නේ මේ යන විදියට 😌🤭
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    අර බෲනෝ කියන එකා ට්‍රම්ප්ටත් වඩා නියෝලිබරල් ඩයල් එකක් වගේ. වෙන්දේසි සමගමක් වත් පටන් ගන්න හිතන් ඉන්නවද දන්නෙ නෑ
    හෙණ ගහන්න වගේ ඈත්ත :baffled:

    ධනා මුංගේ view එකේ නෙමෙයි ඉන්නේ බං ඌ ඉන්නේ Social democracy කියන තැන. උන් NPP එකට සමාන idea ටිකක් තියෙනවා හැබැයි දරුණු ලෙස රජය market එකෙන් අයින් වෙන්න ඔනේ කියන තැන ඉන්නවා. Bruno ලා නම් කෙලින්ම ලංකාවේ අමාරුම යටම ඉන්න පුරවැසියෝ අමතකම කරලා කතා කරන්නේ
    ඌ බන් තනි neoliberal.(ඔය advocata එකේ සෙට් එකම) Free market policies කර ගහගෙන follow කරන්නේ. price controls, capital market regulations, කොටින්ම state influence කියන ඒවා අරහං.

    dailyFT/morning එකේ මුන්ගේ හොද articles එහෙම යනවා බලපන්කො. හොද ideas තියෙනවා හැබැයි monopoly, poverty, unemployment, and deterioration of income distribution වගේ cases වලට හොද solution මුන්ගෙන් ඇහිලා නෑ. :baffled:
     
    Last edited:

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මමත් මෙයාලගෙ extreme free market එකට විරුද්ධව ඉඳියෙ. ඒත් මෙයාලගෙම ධනනාත් ආපු පොඩ්කාස්ට් එකේ මිනිහ සෑහෙන හොඳ තර්ක ටිකක් ගෙනාවා ඇයි රජය ව්‍යාපාර නොකරන්න ඕනෙ කියන එකට. මගෙ අදහස් ඒකෙන් ටිකක් වෙනස් උනා.

    මිනිහ කියන එක දෙයක් තමයි ව්‍යාපාරයක් ලාභ ලැබුව කියල ඒ සල්ලි ඔක්කොම එලියට අදින්න බෑ කියන එක. ඒවා ආපහු reinvest කරන්න ඕනෙ ව්‍යාපාරය දියුණු කරන්න නන්. එතකොට බිස්නස් එකකින් සල්ලි එලියට ගන්න එකයි (රජය ව්‍යාපාර වලින් ආදායම් ලබන එකයි) ව්‍යාපාරය දියුණු කරන එකයි එක පාර කරන්න බෑ. එතකොට රජය පණ දාගෙන ව්‍යාපාර කරා කියල ඇති තේරුමක් නෑ.

    තව එකක් ඌ කියනව ඒ තමයි රජය ව්‍යාපාර කරල ලාභ ලැබුව කියල පෙන්නුවත් සමහර වෙලාවට ඒ ලාභය කියන එකෙන් ලොකු කොටසක් ඇවිල්ල තියෙන්නෙ රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින්මයි කියල. උදාහරණෙට මිනිහ ගන්නෙ air force එකෙන් private helicopter service දෙන එක. මේවයෙ මේ හෙලිකොප්ටර් එයාර්ෆෝස් එකට බදු සල්ලි වලින් ගත්ත ඒවා. maintain වෙන්නෙත් බදු සල්ලි වලින්. පයිලට්ලට ගෙවන්නෙත් බදු සල්ලි වලින්. ඊට පස්සෙ අඩු ගානට හෙලිකොප්ටර් සර්විස් දීලා ලාභ ලැබුව කිවුවට ඇත්තටම වෙලා තියෙන්නෙ බිස්නස් එකේ cost එක මිනිස්සු බදු සල්ලි වලින් දරපු එක. එතකොට ඒ පරිප්පු ඇටේ ඉදන් ගෙවපු සල්ලි වලින් තමයි සල්ලිකාරයො private helicopter journey අඩු වියදමෙන් යන්නෙ. අනිත් පැත්තට මෙහෙම අඩු වියදමෙන් උන් service එකක් දෙද්දි වෙන කිසි බිස්නස් එකකට ඒ ෆීල්ඩ් එකේ survive වෙන්න බෑ. මොකද උන්ට කවුරුත් නිකන් හෙලිකොප්ටර්ස්වත් පයිලට්ස්ලවත් දෙන්නෙ නෑනෙ අඩුවට සර්විස් දෙන්න.
    ඕක ලංකාවෙ ආර්ථිථිකඑක් ක බලන්න ඕනි, රජය ව්‍යාපාර හැටියට් කරන එව්වගෙන් සුබසාධනය ට කරන වියදම් වක්‍රව කොහෙන් හරි බදු විදිහට අපෙන්ම ගන්නවට වැඩිය හොඳයි රජයට කම්පෙටිෂන් එකක් නැති මාකට් සහ ක්ශේත්‍ර වෙනම අඳුනබ්ගෙන් ඩිවලොප් කරන එක.
    ඔය රජය්ද් බිස්න්ස් කරන්න ඕනෙනෑ කියන අය බිස්නස් කරන අයගෙන් අසීමිත බදු අය කරලා සුබසාධනයට කරන එක විනිවිදභාවයක් නෑ වගේ එව්ව කියල තමන්ගෙ අප්‍රසාදයපල කරන එක් කියන්නෙ නෑ...

    ඔය කියන විදිහට රජය ඉවත් වෙන ව්‍යාපාර පස්සෙ බලෙන් හරි පාලනය කරන්න කියන්නෙත් ඔය කියන මිනිස්සුශ සාමාන්‍ය මහ ජනතාව.

    උදාහරණෙකට බිත්තර ප්‍රශ්නෙ, රජය ඒක්ද්ට මැදිහ්ද්ත් නොවුන්ද්ම හිතුම්නාපෙට මිල ඉහල දානව කියන්නෙ මිනිස්සු, රජය ඔය ව්‍යාපාර කතාව කියන මිනිස්සු ඒ ක ගැන් මොකද කියන්නෙ ?

    රජයට ලේසියෙන්ම ලාභ උපයන්න පුළුවන් බලශක්තිය, ඉන්ධන වගේ එව්ව වලින් අයින්වෙන්න නරකයි. එව්වගෙන් අයින් වෙලා රටට ගැලපෙන හිතකර විදිහට එව්වගෙ ප්‍රතිපත්ති හදන්න බෑ.

    අනික් අතට වී වගේ ලංකාවෙ අත්‍යාවශ්‍ය දේවල් වලට රජයෙ මැදිහත් වීම හරහා, මිළ තීරණය, පාලනය කරලා සහනයක් දෙන්න පුළුවන් හැමෝටම සුබසාධන කියල තේරුමක් නැති පිළිවෙලක් නැති වැඩ වලට වඩා.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    හෙණ ගහන්න වගේ ඈත්ත :baffled:

    ඌ බන් තනි neoliberal.(ඔය advocata එකේ සෙට් එකම) Free market policies කර ගහගෙන follow කරන්නේ. price controls, capital market regulations, කොටින්ම state influence කියන ඒවා අරහං.

    dailyFT/morning එකේ මුන්ගේ හොද articles එහෙම යනවා බලපන්කො. හොද ideas තියෙනවා හැබැයි monopoly, poverty, unemployment, and deterioration of income distribution වගේ cases වලට හොද solution මුන්ගෙන් ඇහිලා නෑ. :baffled:
    un suggest karanne social net ekak mcn danata wada hoda, mamath hithanne eka nm madi kiyala thamai habai bruno la tharam extreme na un nm mn hithanne