ෆ්‍රේන්ඩ්~රික්වස්ට්

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ෆ්‍රේන්ඩ්~රික්වස්ට්

    Facebook එකේ එන Friend Request ටික එක පාරටම හැම කෙනාගෙම Request Confirm කර ගන්නේ කොහොම ද.
    එක එක කරන්න යද්දි එපා වෙනවා නේ.
    මම දැක්කා කොහේ හරි සයිට් එකක මේ විදියට ඇක්ටිවේට් කරන්න පුලුවන් ක්‍රමයක් කියලා තිබ්බා ඒත් ඒ සයිට් එක මතක නෑ.

    මේ ක්‍රමේ දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න ලොකු උදව්වක්.
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    උඹට දවසට request කීයක් විතර එනවද? මටනම් මාස දෙක තුනකට සැරයක් request දෙකක් විතර එනව. :P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    grease monkey extension eka daganin firefox wlata. eke thiyenawa userscrips site eke fb confirm karana ewwa automatically.
    uba dinakshi priyasad kellek ge fb profile ekak wath maintain koranawada :rolleyes:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹට දවසට request කීයක් විතර එනවද? මටනම් මාස දෙක තුනකට සැරයක් request දෙකක් විතර එනව. :P

    මම ඉදලා හිතලා යන්නේ, පරණ රික්වෙස්ට් ලොකු ගාණක් ඇවිත් තියෙනවා, ඒත් මට එක එක කන්ෆර්ම් කරගෙන ඉන්න විදියක් නෑ, එපා වෙනවා. එකයි එක පාරටම ආව රික්වර්ස් ඔක්කෝම එක ක්ලික් එකකින් ඇඩ් කර ගන්න බැලුවේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    grease monkey extension eka daganin firefox wlata. eke thiyenawa userscrips site eke fb confirm karana ewwa automatically.
    uba dinakshi priyasad kellek ge fb profile ekak wath maintain koranawada :rolleyes:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    grease monkey extension eka daganin firefox wlata. eke thiyenawa userscrips site eke fb confirm karana ewwa automatically.
    uba dinakshi priyasad kellek ge fb profile ekak wath maintain koranawada :rolleyes:

    මම ගෝග්ල් ක්‍රොම් මචන් පාවිච්චි කරන්නේ. ගෝගල් ක්‍රොම් එකට හරියන එකක් තියෙනවා නම් කියන්න.
    කෙල්ලෙක් වෙන්නම ඕනේ ද බං රික්වෙස්ට් එන්න.. :baffled:
     
    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    Accept All Friend Requests In One Click

    • Log in to your Facebook account
    • See all the pending friend requests
    • Scroll down the page and make sure you have all the pending friends requests on the active screen-page
    • Copy the JavaScript code from below
    javascript:for( i = 1;i<document.getElementsByName("actions[accept]").length;i++){document.getElementsByName("actions[accept]").click();}void(0);

    • Press F12
    • Select Console tab
    • Paste the JavaScript in the editable bar
    • Press Enter to accept all Facebook friend requests at once
     
    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    Delete All Friend Requests In One Click

    • Log in to your Facebook account
    • See all the pending friend requests
    • Scroll down the page and make sure you have all the pending friends requests on the active screen-page
    • Copy the JavaScript code from below
    javascript:for( i = 1;i<document.getElementsByName("actions[hide]").length;i++){document.getElementsByName("actions[hide]").click();}void(0);

    • Press F12
    • Select Console tab
    • Paste the JavaScript in the editable bar
    • Press Enter to cancel all Facebook friend requests at once
    If you don't let them, send friend requests again enter the JavaScript Code below right after the above code (Don't close or refresh the friend request list)

    javascript:var inputs = document.getElementsByClassName('_42ft _4jy0 _5hb3 rfloat _ohf _4jy3 _517h _51sy');
    for(var i=0; i<inputs.length;i++) {
    inputs.click();
    }
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    අපි ඉන්නවා උබලා තම්යි නැත්තෙ ඉතින් ඉතින් කොහොමද බන්

    වරදක් නෑ බන්, දැන් ඉතින් පවුල් වෙලා නිසා ඉස්සර වගේ නිදහස නෑ වැඩිය
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    වරදක් නෑ බන්, දැන් ඉතින් පවුල් වෙලා නිසා ඉස්සර වගේ නිදහස නෑ වැඩිය

    ow ban issara hitapu haemoma wage pawul welaa api okkoma වගකිම් බැදිම් වලට හිර වෙලා එකෙත් ලල් එකක් තියෙනවා:love: