1. ||K~E~M~I~T~H||

    හෙළුඩෙනිම්_කලාව+

    I don't think.. :no:
  2. ||K~E~M~I~T~H||

    හෙළුඩෙනිම්_කලාව+

    :yes: ඒත් ඒ රටේ හැටියට ගාණක් නැති වෙයි .
  3. ||K~E~M~I~T~H||

    රු 10000 ට පටන් ගන්න පුළුවන් business | මගේ අදහස

    අපේ හිත හොද වැඩි කමට, අපේ එවුන් අපිට කියලා නිකන් මයි කරවා ගන්නේ, අපිත් ඉතින් හිත හොද වැඩි කමටද මන්දා කියක්වත් අහන්නේ නැතිව ඕහේ කරලා දාලා දෙනවා, මොනවා හරි ලේඩක් තිබ්බාම. මම එහෙම කරලා අන්තිමේදි වදයක් වුනා මට, ඇයි ඉතින් නිකන් නේ කරන්නේ, ඒ හින්දා කැඩෙන කැඩෙන හැම පාරම කතා කරන්න වුනා, ඉතින් මමත් මෝඩයා...
  4. ||K~E~M~I~T~H||

    ක්ලාස්කට්_කරනවාද

    :nerd: :rolleyes::P :baffled::rolleyes: :yes:
  5. ||K~E~M~I~T~H||

    ක්ලාස්කට්_කරනවාද

    අනිවාර්යෙන් ම.
  6. ||K~E~M~I~T~H||

    ක්ලාස්කට්_කරනවාද

    නියමයි නේ, එහෙමයි ඉන්න ඕනේ, බොරින් පිරියඩ් වලදි වේලාව යන්නෙත් හෙමින් හින්දා එපා වෙනවා නේ බං.
  7. ||K~E~M~I~T~H||

    ODEL ඇඳුම් හොරකම් කල​ උදාරි ආයෙත් සවුත්තුවෙය&#

    ලංකාවේ හොරකමේ යන රූමත් කෙල්ල. මොනවා වුනත් මේකි ඇත්තටම ලස්සන කට හඩක් තියෙන කෙල්ලෙක් මට නම්.
  8. ||K~E~M~I~T~H||

    ක්ලාස්කට්_කරනවාද

    ක්ලාස්කට්_කරනවාද උඹලාත් ඉස්කොලෙන් පන්ති කට් කරලා පැනලා තියෙනවා ද.. :rolleyes: එහෙනම් මීට පස්සේ කරන්න යන්නේ නැතිව හිටහල්ලා. :no: බලපන් කෝ මේ සෙට් එකට අන්තිමේදි වෙන්නේ මොකක් ද කියලා. :baffled: NV6-ukuFW0A
  9. ||K~E~M~I~T~H||

    SAMSUNG S4 Viber / Whatsapp 24hrs ONLINE Status

    ස්තුතියි බං දැනුවත් කලාට.
  10. ||K~E~M~I~T~H||

    How to clean a phone

    චයිනිස් ෆොන් වලට ඕය වැඩේ ඔරොත්තු දුන්නාට ඔරිජිනල් ඒවාට හරි යන්නේ නෑ බං
  11. ||K~E~M~I~T~H||

    SAMSUNG S4 Viber / Whatsapp 24hrs ONLINE Status

    ඒත් එක්කම එස්4 එකේ බැටරි සේව් කරන්න ඇප්ලිකේශන් මොනවා හරි තියෙනවා නම් දැනුවත් කරන්න, එස්4 එකේ බැටරි සුටුස් ගාලා අඩු වෙනවා නේ, නෙට් එකේ ගිහිල්ලා ඉද්දි. මේකට විකල්පයක් තියෙනවා නම් කියන්න.
  12. ||K~E~M~I~T~H||

    Honda Civic EK 3

    පින්තුරයක් දාපන් බලන්න, ගන්න ඉන්න එකෙක්ට වුනත් වැදගත් වෙයි නේ.
  13. ||K~E~M~I~T~H||

    Hi

    කෙල්ලෙක් වුනත් කොල්ලෙක් වුනත් කමක් නෑ, සාදරයෙන් පිළිගන්නවා. :yes:
  14. ||K~E~M~I~T~H||

    Black Scorpian FOR SALE !!!!

    ඔව්, එහෙම සීන් එකක් තියෙනවා. මේ වේලාවේ තමයි මට හිතෙන්න අපරාදේ මම ඇති කරන්න හදාපු ගොනුස්සාව යැව්වේ කියලා. වැඩි විස්තර මෙකෙන් බලහල්ලා.
  15. ||K~E~M~I~T~H||

    [B]මීළග ජනාධිපති කවුද??Presidencial Election Poll[/B]

    කවුරු දින්නත් කමක් නෑ බං, අහිංසක අසරණ මිනිසුන් ගැන හිතන, ඒ මිනිසුන්ගේ දුක දැනෙන එකෙක් මීළග ජනාධිපති වෙන එකයි අපි හැමෝගේම ප්‍රාර්ථනාව.
  16. ||K~E~M~I~T~H||

    හෙළුඩෙනිම්_කලාව+

    අල්මාරියට අහු වුනේ නැති වුනොත් තමයි පුදුමේ.:baffled::lol:

    No contents