අදමයි මේ ත්‍රේඩ් එක දැක්කේ, හුගාක් වැදගත් ත්‍රේඩ් එකක් මචන්.
මටත් ගැටළුවක් තියෙනවා, මේ ත්‍රේඩ් එකෙන් මගේ ප්‍රශ්නේටත් සහනදායි උත්තරයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
මගේ ප්‍රශ්නය ඇවිත් මගේ ම පරිගණකය කොහොමද හැක් කරන්නේ කියන එකයි. හේතුව මම නැති වේලාවේ මගේ පරිගණකය අල්ලපු ගෙදරේ මල්ලියා ඇවිත්...