ලීටරයට කිලෝ මිටර් 100 ට වැඩියෙන් දුවන්න පුලුවන් වාහනයක් ලැබුනොත් කොයි තරම් දෙයක් ද. :dull: වාහනයක් අයිති කෙනෙක්ගේ එකම පැතුම වෙන්නේ එකයි, හේතුව ඒ උදවිය දන්නවා ඉන්ධන වලට වැය කරන මුදලේ වටිනාකම. :yes:
ඒත් ඒ හීනය සැබෑ වේලා තියෙනවා කිව්වොත් පුදුම වෙන්න දෙයක් නෑ, :shocked:හේතුව නවින තාක්ෂණත් එක්ක...