එතකොට දැන් මිනිස්සු පෙනී සිටින්න ඕනේ තමන්ට වාසියක් (යන්න පුළුවන්) තියන එකටයි......තමන්ට වාසියක් නැති (යන්න බැරි) එක හරියි කියන එක ඔයාට ප්‍රශ්නයක්?.....ඔහොම පටු විදිහට හිතන එක තමයි අර වචනෙන් කියන්නේ :yes:
දැන් saitm වහන්න දඟලන කී දෙනෙක් "ප්‍රමිතියෙන් තොර රජරට වෛද්‍ය පීඨය වහා හකුලා ගනිව්" කියල...