මොකක්ද බං උඹ මෙහෙම කියන්න හේතුව? උඹ Msc වලට apply කරාම exam එකට call කරේ නැද්ද? මට නම් මොරටුවෙනුයි UCSC එකෙනුයි දෙකෙන්ම exam ආවා......exam ආව නම් ඉතින් ඒ කියන්නේ BCS වල වැරද්දක් නෑ කියන එකනේ exam interview ගොඩදාගන්න බැරි නම් ඒක ඉතින් BCS වල වැරද්දක් නෙවෙයි උඹේ වැරද්දක් මචං.....BCS නෙවෙයි මොක...