1. Cole Phelps

    කොහොමද කට :baffled:

  2. Cole Phelps

    කුණු සමඟ රැය පහන් කරන මිනිසුන් 😢

    ඔතන කුණු ඊයේ හවස අයින් කරා, නගර සභාවේ එවුන් සවල් වලින් හූරලා අයින් කරේ ඒත් යන්නේ නැහැ :baffled:
  3. Cole Phelps

    නුවර විනාසයි

    kandy north හයියෙන් වැහැලා කියලා කිව්වා, හාරිස්පත්තුව පැත්ත
  4. Cole Phelps

    හෙට නුවර යන්න එපා

    මුන් කටුගස්තොට පරණ මලකඩ කාපු පාලමට හැමෝම එකවර ඇවිල්ලා කඩාගෙන වැටුණානම් ඉතින් :dull:
  5. Cole Phelps

    නුවර විනාසයි

    :yes::yes: ආපු එවුන් කාලා තියෙනවා ලොවෙත් නැති වෙන්න හැබැයි ඉතින් නුවර කියන්නේ අති සුන්දර තැනක් නම් නෙමෙයි හෝන්, ට්‍රැෆික් කතාවනම් ඕනම නගරයකට අදාලයි බන් කුනු ප්‍රශ්නේ අවුරුදු ගානක් තියෙන එකක්, නගර සභාවට කිසි උවමනාවක් නැහැ
  6. Cole Phelps

    ආච්චිල පාර අයිනෙ කක්ක දානව, හෝදන්නෙ නැතිව දලදා වදින්න යනව 🤮 දාස් ගනන් වටින කම්පැනිවල බෝඩ් කපල නිදාගන්න ගන්නව. මිනිස්සු නුවර කෙලසනවා 🤮

    ගොන්නු වගේ පාරවල් පවා block කරලා කදුලු ගෑස් බැරිනම් පිරිත් පැන් හරි ගහලා පාරෙන් එලවන්න තියෙන්නේ
  7. Cole Phelps

    දලදාව අසල AI මගින් ත්‍රස්තයන් හදුනා ගැනීම

    අපේ technology හෙන ප්‍රාථමිකයි බන්, මං දැක්කා වෑන් එකක් තියෙනවා "CCTV division" කියලා literal CCTV දෙකක් වහලේ හයි කරලා 😂 ඇමෙරිකාවේ police department එකක ride along video එකක් බලන්න... උන්ගේ නිකන් patrol car එකකත් තියෙනවා මීට වඩා surveillance
  8. Cole Phelps

    Dan priyasad meme ekak hadapan gupiyo

    uu marila na 😂
  9. Cole Phelps

    ඩෑන් මැරිලා නෑ තවම

    Dan Priyasad In ICU After Targeted Shooting; Police Says He's NOT Dead Colombo (News 1st); Political activist Dan Priyasad has been hospitalized following a shooting incident. According to police reports, Priyasad was shot while at a residence in the Kolonnawa area. The attack was carried out...
  10. Cole Phelps

    ඩෑනි ප්‍රියසාද් ලෙෆ්ට් වෙලාලුද කලුවො?

    NPP එක දිනුවානම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ :dull: මං නම් මෙපාර දෙනවා
  11. Cole Phelps

    අවුරුදු සුභපැතුමෙන් ලක්ෂ 980 ඉතුරු කරා කියලා ගහන පම්පෝරිය බැක්ෆයර්

    ගණන් හද හද බලන්නේ ඇයි? අපහාස කරා කියලා නඩුවක් දැම්මා
  12. Cole Phelps

    ඩේලි පොලියට දෙන ව්‍යාපාරය කරන කවුද ඉන්නේ

    first step: be a thug or have underworld/ political connections
  13. Cole Phelps

    outgoing call and receive incoming call wada naa

    "Phone/ call" app eke settings walata gihin notification off karalada balanna
  14. Cole Phelps

    අදනම් හැමෝම ඇහැරිල ඉදියි. වැස්ස පටන් ගත්ත දැන්.

    අද නායි හොදට, වහිනවා කැඩෙන්නම
  15. Cole Phelps

    My lastest technologia video

    ammo ammo hacker

    No contents