අද ඇද්දා large garbage bag 10ක් විතර විද්‍යාර්ථ එක ලග ඉදන් වැව රවුමට එනකම් :rofl:
දලදා වීදිය තනියෙන් clean එකක් දුන්නා; අයිස්ක්‍රීම් කොල තමයි බාගේට බාගයක් තිබුණේ
අද රෑ ලොකු සුද්දයක් යනවා, නගර සභා කීපයක්ම එකතු වෙලා නුවර හෝදනවා
පේරා uni, youth organizations, NGOs හැමෝටම පිං සිද්ධ වෙන්න හෙට උදේ...