නුවර කුණු අදින්න සෙට් වුණ අපේ group එකකින් සිරිපා යනවා සුද්දයක් දාන්න
මාත් යනවා... හැබැයි කලින් නම් ගිහින් නැහැ
project එකට ලංකාව වටෙන්ම එනවා, නුවරින් එන සෙට් එකත් එක්ක එකට යන්න පුලුවන්
පොදු ප්‍රවාහනේ ඉදන්, සිරිපාදේ first time දක්වා දැනගන්න ඕන
පරණ thread හරි කමක් නැහැ, link දාගෙන යන්න
thanks