1. marQuis

    රවීට_උම්මා_එකක් මංගලගෙන්

    Now this is really cute compared to that shit.[/SIZE]
  2. marQuis

    ඇමති පෙරහැර

    Yes.
  3. marQuis

    ඇමති පෙරහැර

    හිනාවෙන්න එපා බන්. උන්ව තව ටිකක් හරි උඩට ගන්න ඕනේ. හැමදාම පහුගිය දේවල් ඇද ඇද ඉන්න එකෙන් අපිටමයි කෙලවෙන්නේ. :dull: ප. ලි. - යූ එන් පී, ශ්‍රී ලංකා, ජේ වී පී යකු නොවේ. ශ්‍රී ලාංකිකයෙකි.
  4. marQuis

    Car

    :yes::yes: කොරොල්ලා තායිලන්ඩ් වල වැඩි හරියක් ටැක්සි වලට පට්ට ගහනවා. මහ ලොකු කොලිටියක් නෑ මට නම්.
  5. marQuis

    Mini Cooper

  6. marQuis

    කාර්_කෙල්ල

    කාර් එකක් කොහෙද තිබ්බෙ???:eek::eek:
  7. marQuis

    Moda Gani...

    ඒක ඇත්ත. අපේ බහුතරයක් ගොන් හැත්තගේ තියෙන්නේ දූපත් මානසිකත්වය. ලෝකේ දැකල නෑ. පොඩි දේත් මැජික්.
  8. marQuis

    Scurvy Ma baby

    ඉවෝක් එක අස්සේ බලපන් පොඩ්ඩක්.:P
  9. marQuis

    අභය දානය - 2

    පිස්සුද බන්, අපි කවදාවත් හොඳ වැඩක් නතර කරන්නේ නෑ. උඹ ඉතින් බොරුවක්නේ කරන්නේ. ඒක නෙමෙයි සත්තු දෙන්නා තාම තියන් ඉන්නවද බන් අයිති කාරයා උඹේ වචනෙට? :rolleyes: උඹ ඔහොම්ම දිගින් දිගටම සල්ලි දෙන්නම් දෙන්නම් කියලා තියන් ඉඳපන්. එතකොට උඹට සල්ලි එකතු කරන්න ඕනෙත් නෑ, සත්තු මැරෙන්නෙත් නෑනේ බන්.
  10. marQuis

    අභය දානය - 2

    දැන් ඉතින් අවුරුදු කාලා ඉවරනේ මචන්. ආයේ ඉතින් වෙසක් තමා... ඒ දවස් වෙද්දි එයි කලෙක්ශන් පාරක් දාන්න. :D
  11. marQuis

    කිරිය, කඹේ සහ අපි

    සලකලා එහෙම තිබ්බා. තැන්කූ.
  12. marQuis

    කිරිය, කඹේ සහ අපි

    ත්‍රෙඩ් එකට ආපු ගමන් කසිප්පුවට සෙට් වෙන්න ඕනේ කියල හිතුනා. සෙට් උනා. එතකොට වෝට් පනස් ගානක් තිබ්බේ. දිගටම පිටිපස්සෙන් හිටියත් දිනයි කියල ලොකු මෙව්වා එකක් තිබ්බා. පුලු පුලුවන් විදිහට මෙව්වා එකත් දුන්නා ටීම් එකට. කොහොමහරි එව්වා එක මෙව්වා වෙලා අන්තිමේ දින්නා. සතුටුයි. පළවෙනි කඹේද කොහෙද. :D
  13. marQuis

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    දුන්නා පැරිස් ට. දැන් එක්කන් යන්න පැරිස්...:P
  14. marQuis

    කසිප්පු සිරාගේ රෙප් දන්සැල(Rep Unlimited)

    නෑ.... :no: තව 49ක් ඕනේ...:eek: කෝ අර කසිප්පුවා. ඌටත් තියනවා ගණුදෙනු ක්ලියර් කරන්න.
  15. marQuis

    Ada apitath awrudu :)

    ඇඳ කෑගහනවා වගේ ඇහෙනවා? :baffled:

    No contents