නැති බැරි උන් ටිකකට කන්න බොන්න දීලා, යාන වාහන දීලා ,සැපේ ඉන්න දීලා පිනක් කර ගත්තා කියලා හිතපන්.

වාහනේ කීය උනාම මොකද? රු 10 පෑනෙන් අත්සන් කරල සරල උත්සවයක් ගත්තනේ....

මහින්ද මහත්තයගෙ කාලෙත් ඇමතිලා ඔහොමම තමයි
පිස්සුද බොට ඒ කාලෙ මරුටියෙන් ඇල්ටො එකෙන් ගියේ
මරුටියෙන් යන්න ඕනෙ නෑ අර ජවිපෙ මන්ත්‍රීල වගේ ඩබල් කැබ් ගත්තනං ඇති නේ. ලංකාවේ ඕන තැනක යන්නත් පුළුවන්. ආණ්ඩුවට වෙන පාඩුවත් අඩුයි.
එහෙම කොහෙද සමහර උන්ට බෙල්ලෙ ඇට ඇදවෙලා ,සමහර උන්ගෙ කොදු ඇදවෙල ,තව උන් මේකප් දාගෙන හිටියට අම්බානෙකට නාකියි .කොහෙද ඉතින් කැබ් වල යන්නෙ .අනික ජෙප්පන්ට පිස්සු උනාට මැයි රැලිවල වගේ පනදාගෙන පයින් යන්න මේ හාමු මහත්තුරු එහෙම දෙකයි පනහට වැටෙන්නෙ නෑ ආයිබෝවන්ට ගන්නවනම් කෝටි 2න් එහා තමයි .නැත්තම් රටට හොද නෑනෙ
එහෙම කොහොමද .රට බේරගන්න ඉන්න ඔය ටික විතරයි .වෙන එකෙක් වත් නෑනෙ
එහෙනං ගෙදෙට්ට වෙලා ඉන්ඩ කියන්ඩ රට වටේ ජනතා සේවේ කරල ඉක්මණට මැරෙන්නෙ නැතුව
Volvo ekk bn.. model kynnam mma dnne nha.
V8 එකද එතකොට ගනන්ම එක .මන් හිතුවෙ ඩිස්කවරි 4 කියල .යකෝ මුන් හිගන්නො වගේනෙඉන්නෙ .ඔක්කොටම බුගාටි එක ගානෙ ගන්න චන්දෙ දෙමු
![]()
V8 එකක් කොටි 4 ක්ද බන්
[/IMG]
අර අන්තිමට යන කාර් එක වර්ගේ මොකක්ද බන්
2016 VOLVO S80![]()





හැමම්ට
මුන් මේ 2015 2014 වර්ශනුත් නෙමේ කෙලින්ම 2017 ම බස්සලානේ
මේ එක වහනෙකට tax 1750 නේ![]()
එත් මරුටියක් වීල් එකක් කුවිඩ් එකක් ට ලක්ෂ ගණන් බදු
මැරෙනකන් මුන්ට තමා ගහන්න ඕනා කතිරේ![]()

ජවිපෙට ගහපන් උන් අඩුගානේ සාධාරණ විදිහට පර්මිට් එක පාවිච්චි කරනව![]()
ජවිපෙට ගහපන් උන් අඩුගානේ සාධාරණ විදිහට පර්මිට් එක පාවිච්චි කරනව![]()


උනුත් ටික කාලයක් පාවිච්චි කරලා විකුණලා පක්ෂයේ අරමුදලට ගන්නවා.
පුංචි වුනත් ලොකු වුනත් තමන්ට වුනත් පක්ෂයට වුනත්
හොරකම හොරකමම තමයි
ජනතා සේවයටලු එන්නේ වාහන permit එක විකුණලයි ණය ගෙවන්නේ
හරියට අපි බලෙන් ඇදලා ඡන්දෙ ඉල්ලන කිව්ව වගේනෙ.![]()
ජවිපෙට ගහපන් උන් අඩුගානේ සාධාරණ විදිහට පර්මිට් එක පාවිච්චි කරනව![]()
මහින්ද හෝ ගොට එන්නේ නැත්නම්
මහා මැතිවරණෙට අනිවා ජවිපෙ තමයි මන් කැමතිත් නෑ
එත් උන්ට වැඩි බලයක් දෙන්න ඕනේ