මෙය වැරදි බව සනාථ කිරීමට අරාබි ලොව ප්‍රබලම රටවල් දෙකක තොරතුරු පමණක් ඉදිරිපත් කිරීම ඇති යැයි සිතමි.
සෞදි අරාබිය
සෞදි අරාබි ඔටුන්න හිමි සුල්තාන් බින් අබ්දුල් අසීස් අල් සවුද් කුමරා 2006 දී ජපාන සංචාරයක යෙදී ඇති අතර 2007 වසරේදී ජපාන අගමැති ශින්සෝ අබේ සෞදි අරාබි රාජ්‍යයේ සංචාරය කර ඇත්තේ...