1. xengine

    මල් වරුසාවේ!

    උගෙත් පට්ට වොයිස් එකක් නේද බන් තියෙන්නේ ?
  2. xengine

    Aduwata paints ganna kadayak kiyahan

    Jat ඔන්ලයින් බලපන්. 40% ඔන්ලයින් ඔෆර් දෙනවා කියල දැක්ක ඇඩ් එකක්.
  3. xengine

    මල් වරුසාවේ!

    මේ සින්දුව ඇහුවද මචන් ලා ? පොඩි කාලේ මතක් උනා බන්! :(
  4. xengine

    ෆයිබර් දෙන්න 20,000 ක් ඉල්ලුවා

    මන් නම් කියන්නේ ගනින් කියල.
  5. xengine

    රේලොකෙට් එක්ක ජොබ් එකක්.

    උඹටත් ජය මචෝ!
  6. xengine

    GoPro 11ත් ඇවිල්ලා

    නැති වෙයි බන්. මාර්කට් එක බැස්සත් ඩොලර් රේට් එක නිසා එව්වා 150 න් උඩ ඉතින්.
  7. xengine

    නිළියන්ගේ සුපිරි වාහන

    Dan tika kalekata kalin dakka samahara teledrama wala ( dewani inima hari mokak hari ekak) eka episode ekakata main role karana unta denne 5000i kiyala.
  8. xengine

    Breakup group post

    Maaath eka kiyewwa. Screenshot gahuwe naha habayi.
  9. xengine

    උඹල මේ ෆොටෝ එක දැක්කද? :confused:

    Indakin ban Thuuuuuu witharak!!!!! Lamayek wath hadanna honda naha ban me rate! Indakin!
  10. xengine

    අම්මෝ වනිඳු....

    සෙට් නෑ බන්! ප්ලාස්ටික් වගේනේ!
  11. xengine

    වටිනා ත්‍රෙඩ්

    photographic memory thread එකට සෙට් වෙයන්! :lol:
  12. xengine

    Commercial Bank Statements

    Digital Banking වලට උඹ රෙජිස්ටර් වෙලා නම් ඉන්නේ පුළුවන් ලේසියෙන්ම.
  13. xengine

    අරුන් අඩනවා දකිද්දී මට වාවන්නෑ බන් 😩

    අඩේ බන් ඒ කෙල්ලෝ පට්ට ලස්සනයිනේ බන්. කොහොමද බන් එහෙම ලස්සන වෙන්නේ උන්? උන්ගේ හමේ පාට??? බටර් පාටක් තියෙන්නේ. :love: :love: :love: :love:
  14. xengine

    කෙල්ලගෙ කැමත්තෙන් ඔක්කොම වෙලා, කොල්ලො ටික විතරක් අමාරුවේ. මේ නීති නම් අනේ මන්දා

    අනිවාර්යෙන්ම මචන්. සිරාම කතාව. හැබයි පොඩි කෙස් එකකට තියෙන්නේ සෙක්ස් කියන එක ඇබ්බැහි වෙන සුළු දෙයක් නිසා ළමයින්ගේ ඕක කන්ට්‍රෝල් නැතුව යනවා. මධ්‍යසාර උනත් issue කරන්නේ යම් වසකින් උඩනේ. ළමයෙක්ට තනියම තීරණ ගන්න පුළුවන් කියන වයසක් දාල ඊට පස්සේ මෙව්වා නිත්‍යානුකුල කරලා තියෙන්නේ එක නිසයි.
  15. xengine

    2nd hand රටින් ගෙන්නපු ලැප්ටොප් කරන අය ඉන්නවද?

    දැන් used එව්වත් අම්මට සිරි වෙන්නම ගණන් නේද බන් ?

    No contents