ඇනුවල් ෆී නැත්තන් දෙන ඕනේ එකක් ගනින් මචන්. එපා කියල හිතුනොත් අයින් කරල දාපන්. offers හොඳටම දෙන්නේ මේ බැංකුව කියල එකක් නැහැ. එක එක කාලෙට එක එක ඒවා, හිතාගන්න බැරි තැන් වල එක පාරටම offers සෙට් වෙනවා.
උදාහරනෙකට අගෝස්තු 31ට වෙනකන් Colombo city center එකේ Food Studio එකේ 30% off offer එකක් තිබ්බ...