1. xengine

    [PSA] Thor: Love and Thunder (2022) Direct Download Seeder.cc

    තියටර් එකේ 600ක් දීල බලපු මම! :rolleyes: :lol::eek:
  2. xengine

    HNB Credit card ?

    ganin machan
  3. xengine

    Vue හරි React සයිට් එකකට Adsense ගත්ත අය ඉන්නවද?

    නැහැ මචෝ. තවම දැම්මේ නැහැ. දාන්න කලින් මම මේ අහල බැලුවේ.
  4. xengine

    Vue හරි React සයිට් එකකට Adsense ගත්ත අය ඉන්නවද?

    මචන්ලා මේක තමයි ප්‍රශේනේ. Vue හරි React සයිට් එකකට Adsense ගත්ත අය ඉන්නවද? ඒ කියන්නේ singale පේජ් app එකකට - serverside render වෙන්නේ නැති සයිට් එකකට adsense ගත්ත නම් ගත්තේ කොහොමද කියල කියපල්ලකෝ.
  5. xengine

    [PSA] Thor: Love and Thunder (2022) Direct Download Seeder.cc

    ඊයේ බැලුව theater එකෙන්. දැන් නම් බන් super hero movies ඇති බන්. ආයේ බලන්නේ නැහැ.
  6. xengine

    ලොවම බලා සිටි IPHONE 14 ඵළියට..❤️❤️

    මටත් ගන්න ඕනේ බන්. 13 ප්‍රෝ එක ගන්න ඉඳල ගත්තේ නැහැ. මේක එද්දී ගන්නම් කියල. ගාන දැක්කම පාඩුයි පාඩුයි වගේ ඔයි. :( ලංකාවෙන් ගද්දි අම්මට සිරි වෙන ගානක් සෙට් වෙයි. ලක්ෂ 6ක් වත් වෙයිද මන්ද.
  7. xengine

    Travel kit මොනවද උබලා ගාව තියෙන

    මන් නම් බන් travel කරන්න ලොකු ආසාවක් නැහැ. ගියත් කඳු බඩ ගාගන, පුක ඉරාගන දගලන ට්‍රිප් යන්න අසත් නෑ. යනවා නම් සුපිරියට comfortable විදියට ගිහින සුපිරියට එන්න තමයි ඕනේ. එහෙම නැත්තන් මට ගෙදර ඉඳන් ෆිල්ම් එකක් බලන එක, ගේමේ එකක් ගහන එක සැපයි බන්.
  8. xengine

    පනාගොඩ හොරෙන් හංගන් ඉන්න ස්කූල් බස් තොගය මාට්ටු

    "විදේශ විනිමයක් වැය කරමින් ගෙන්වා ඇති මෙම බස් රථ" දැන් එතකොට මේ කියන්නේ මෙව්වා ගෙනත් තියෙන්නේ රජයේ සල්ලි වලින් කියලද?
  9. xengine

    මේ domain ටික වටිනවද?

    අඩෝ ඇවිත් කියපන්කො. scam වගේ.
  10. xengine

    මේ domain ටික වටිනවද?

    ඉතින් බලපල්ලකො මුන් අපෙන් ආතල් ගන්නවනේ!
  11. xengine

    මේ domain ටික වටිනවද?

    @Emios @kasun_kbp මචන්ලා මගේ ඩොමේන් දෙකක් තුනක් තියනව ලඟදි එක්ස්පයර් වෙන porkbun එකේ. blockchain, nft රෙලටෙඩ් ඩොමේන් ටිකක් තියෙන්නේ. සෙල් කරගන්න ටිප්ස් ටිකක් කියපල්ලකෝ. මම නිකන් porkban එකේ ලිස්ට් කරලා තියනව පාර්ක් පේජ් එක දල value එකකුත් දාල. :(
  12. xengine

    මේ domain ටික වටිනවද?

    Giya awrudde zipzip.org eka mama aran thibila mama athariya. Dan balapallko gihin. Aparade.
  13. xengine

    මේ domain ටික වටිනවද?

    Adeee bam mama .org aran ekak wath wikinunne naha kiyapanko. Mage paypal link karala naha habayi. Ekada danne naha
  14. xengine

    මේ domain ටික වටිනවද?

    Machan umba .com da ganne? Paypal account ekak link karalada thiyenne?
  15. xengine

    උබලා කවුරු හරි ඉල්ලුවහම දේවල් දෙනවද?

    ඉස්සර මොකෙක් හරි ඉල්ලුවොත් අතේ සල්ලි තිබ්බ නම් දුන්න. නැත්තන් හිතට හරිම අව්ල්. පස්සේ ගෝටාභය ජනාධිපති උනා. දැන් බස් එකේ වගේ සල්ලි ඉලන්න මිනිස්සු ඇවිත් ඉල්ලදී ශේප් එකේ ඉන්නවා නොදී. පස්සේ මේ නෝනා රුපියල් 50ක් දුන්න. මේ මහත්තය අඬගහල රුපියල් 100ක් දුන්න වගේ කියන එව්වා අහන ඉන්දල ගණන් හදල...
  16. xengine

    තව පලයව් පෝලිමේ ගිහිං ගහපිය කතිරේ...

    මම නම් කියන්නේ තව බදු වැඩි වෙන්න ඕනේ කියල. Education, health, transport පිනට නැතුව ගෙවල ගන්න තැනට පත් කරන්න ඕනේ. මේක නිකන් පාදඩ අදහසක් වගේ හිතුනට මන් නම් කියන්නේ මිනිස්සුන්ගේ ඔලුව පෑදෙන්නේ එහෙම කරපුවම කියල. අන්න එහෙම දවසක් ආවම මිනිස්සුන්ට තේරෙයි ඔය හොරකන් කරන්නේ අපෙන් ගත්ත සල්ලිනෙ කියල...
  17. xengine

    Alienoid (2022)

    Adooooo meka awadaaaaaaaa
  18. xengine

    Cashew Nuts

    යකෝ! තව ටික දවසකින් පොලවේ පස් තමයි කන්න වෙන්නේ! අඩෝ ගණන්?!

    No contents