මචන්ලා මේක තමයි ප්‍රශේනේ. Vue හරි React සයිට් එකකට Adsense ගත්ත අය ඉන්නවද?
ඒ කියන්නේ singale පේජ් app එකකට - serverside render වෙන්නේ නැති සයිට් එකකට adsense ගත්ත නම් ගත්තේ කොහොමද කියල කියපල්ලකෝ.