ආ සංකේ :)
මේකනේ බං උනේ.......ඔය වාහනේ ගැන කියල රිවිව් එකක් දැම්ම නම් කිසි අවුලක් නැහැ.....එත් මේ බුවා ඕක වෙසල් වලට වඩා සැපයි කියන්නයි 95 ගහන්නේ ඒක 92ට වඩා පිරිසිදුයි කියන්නයි අංශක 45ක කඳු මේකට නගින්න පුළුවන් කියන්නයි ගියානේ :baffled:
අන්තිමට ත්‍රෙඩ් එක ජෝක් එකක් උනා