Projector

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගන්න එක යූස්ඩ් උනත් එප්සන් ගනිං.
    ඉක්මන් එකේ බැලුවද?

    මම නම් කියන්නේ පුලුවන් නම් අලුත් එකක් ගන්න කියලා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඉක්මන් එකේ බැලුවේ නැද්ද ?
    හදිස්සි නැත්නම් ebay බලන්න
    පුළුවන්තරම් අඩුවෙන් use කරපු එකක් ගන්න
    class එහෙකට නම් LCD හෝ LED එකක් ගන්න