සීනියර්ලට මුල් තැන දීල වැඩ කරනවා...
වැඩක් කරන්න ගියාම හැමෝගෙම අදහස් අනුව ලෙහෙසි ක්රමේට වැඩේ ඉවර කරන්නේ...
ඒ වගේමයි එකමුතු කම...
වෙන ආයතන වල එකෙක්ට එකෙක් නැහැ, ඒත් අපේ එහෙම නැහැ...
ගොඩක් වෙලාවට වලි ගියත් එවෙලෙට විතරයි...
ටිකකින් අයිත් ඉන්නේ කිරි පැණි වගේ...
වැඩ කරන්න ගියාම වැඩේ විතරයි... සෙල්ලම්...