මේකේ ඇත්තක් තියනවා බන්. ලංකාවේ වැඩිපුරම වෙන්නේ අඳුරන කමට කරන පත්වීම්.:sorry:
අපේ නෑදෑ කෙල්ලෙක් ඉන්නවා. A/L තුන් පාරක්ද කොහෙද ෆේල්. මහජන බැංකුවේ වැඩ දැන්. කාර්ගිල්ස් වල කැෂියර් වල මුන්ට වඩ දක්ශ ළමයි ඉන්නවා. පව් කවුරු හරි තනතුරට සුදුසු අහින්සක ලමයෙකුගෙ රස්සාවනේ මුන් හොරෙන් අරන් තියෙන්නේ.:sorry...