1. Cole Phelps

    අඩු කුලේ සිංහලු නුවර වනසයි 😠😠😠

    අනේ හරි පිරිසිදු නුවරනේ 🤭:LOL: කුණු දාන්න බින් එකක් දකින්නේ මේ වගේ events වලදි විතරයි අදේ උදේ ගිහින්නම් එපා වුණා ගොන්නු වගේ, pedestrian light බලලා නෙමෙයි පාර පනින්නේ
  2. Cole Phelps

    දළදා වහන්සේ බලන්ඩ යන්ඩ ඕනෑ update

    ඇත්තටම සතුටුයි, මං නම් දැකලා නැහැ තවම නුවර ඉදලත් ධාතු බලන්න තරම් පිං කර නැත අවාසනාවට crowd එකෙන් panic attack trigger වෙනවා, medication වල ඉන්නේ
  3. Cole Phelps

    දළදා වහන්සේ Photo

    කතාව වෙනස් නේ ඒ මිනිස්සු ජීවිතේම ගෙවලා, දරු මුනුපුරොත් දැකපු අය ජීවිතේ තවත් ප්‍රශ්න නැති නිදහස් කාලයක් ගෙවන්නේ එහෙම කෙනෙක්ට ඔතන ඇවිල්ලා දවස් පහක් හරි ගාථා කිය කිය ඉන්න පුලුවන්
  4. Cole Phelps

    දළදා වහන්සේ Photo

    එතකොට ඒකේ දුර්ලභ අගේ යනවනේ over the internet තිබුණානම් ඔහොම මැරීගෙන කට්ට අව්වේ යයිද :oo:
  5. Cole Phelps

    දළදා වහන්සේ බලන්ඩ යන්ඩ ඕනෑ update

    මටත් යන්න ආසාවක් තියෙනවා, පලයන් කියලමයි හිත කියන්නේ ඒත් ඕකේ ඉන්න බැහැ රෑට පාරවල් ගානේ නිදාගෙන පෙරහැර නම් දවස් දහයම හරි බලන්න පුලුවන් :(
  6. Cole Phelps

    උබලට එපා වෙලා නැද්ද?

    මං ක්‍රම කීපයක් පාවිච්චි කරා, එකක් කියන්නම්, ඔක්කොම ලියන්න එපා වෙනවා social media නැතුව game එකක් ගහන්න හෝ film බලන්න (tv shows එපා) හරි හරි ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වෙන්නේ නැහැ, හේතුව මේකයි උබ film එකක් බලන්න යනවානම් දන්නවා මේකට පැය එකහමාරක් අනිවාර්යෙන් යනවා කියලා ගේම් එකක් ගහනවානම් දන්නවා...
  7. Cole Phelps

    කොම්පැනියේ අවුරුදු උත්සවෙට සහබාගි වීම

    ගියේ නැත්නම් අව්වෙ හිටගස්සවලා වේවැලෙන් ගහනවද
  8. Cole Phelps

    උබලට එපා වෙලා නැද්ද?

    depression නෙමෙයිනේ ඔය දාලා තියෙන ඒවට අනුව social media addiction එකක් තියෙන්නේ මුලින් host files වලින් block කරන්න බලන්න, ඊටපස්සේ gradually අඩු කරගන්න මං depressive disorder බෙහෙත් ගන්න clinic යන්න ගත්තේ, internet/ porn addiction සම්පුර්ණයෙන්ම නැති කරගෙන
  9. Cole Phelps

    අනුරගේ ඒ වැඩෙත් හබක් 😕

    අර පොඩි කැරියා බලපන්කෝ වෙඩින් එකකට යන්න වගේ ඇදන් ඇවිල්ලා උඩිනුත් පනිනවා
  10. Cole Phelps

    Google popup කරදරයක් වෙලා උදව්.

    ආයේ එහෙම එකක් ආවම screenshot එකක් මේ thread එකට දාන්න
  11. Cole Phelps

    Google popup කරදරයක් වෙලා උදව්.

    google popup කියන්නේ මොනවද? chrome notifyද? android system notifyද? නැත්නම් google news වගේද?
  12. Cole Phelps

    youtube එකේ auto සිංහල subtitles

    එහෙනම් ඉස්සරහට sinhala text-to-speech හොදට train වෙයි
  13. Cole Phelps

    කන්නත් නෑ රෙන්නත් නෑ. බැතිමතුන් කුපිත වෙයි

    ඉතින් මොකක්ද කරන්න කියන්නේ? එක පලාතක මිනිසුන්ට විතරක් සීමා කරන්න තමයි වෙන්නේ එහෙනම් ඉස්සර වගේ නෙමෙයී, දැන් යුද්ධ නැහැ, මිනිසුන්ට ඉක්මණට විස්තර reach වෙනවා TV, phones widely adopted නිසා, අවුරුදු 16ක gap එකකින් මේ පෙන්වන්නේ ඕක කොච්චර කරත් මිනිස්සු එනවා හෝ ගාලා hajj වලට වගේ
  14. Cole Phelps

    කන්නත් නෑ රෙන්නත් නෑ. බැතිමතුන් කුපිත වෙයි

    ඔව් ඔව්, ඕක නැත්නම් ඉතින් car park එකකුත් නැහැ class එන එවුන් guardrails වල එල්ලිලා ඉන්නවා රිලව් වගේ
  15. Cole Phelps

    කන්නත් නෑ රෙන්නත් නෑ. බැතිමතුන් කුපිත වෙයි

    ඉතින් අපිත් ඕක තමයි අවුරුදු ගාණක් තිස්සේ කියන්නේ හදිස්සියකදි පුප උස්සන් KCC එකට දුවන්න ඕන
  16. Cole Phelps

    පාරේ දුවන බස් හෙට මහනුවරට අතුළු කරනවද?

    පුලුවන් බන්, ඒ පැත්ත වහලා වැඩක් නැහැනේ, පෝලිම් නැහැනේ ස්ටේෂන් පැත්තට
  17. Cole Phelps

    🔴 එලකිරියෙ දාතු බලන්ඩ යන සෙට් එක මෙහෙට වරෙල්ල

    නිත්තවෙල ඉදන් මාලිගාවට පයින් යන්න මේ කට්ට අව්වේ?
  18. Cole Phelps

    පාරේ දුවන බස් හෙට මහනුවරට අතුළු කරනවද?

    යනවා, හැබැයි park කරන්න දෙන්නේ නැහැ, කෙටි දුර ඒවට timetable නැහැ එන එන bus එක ඉක්මනට යවනවා කටුගස්තොට හරහා එන බස් අස්ගිරියෙන් යනවා කියලා කිව්වා, ෂුවර් නැහැ සෙනග අස්සේ කොහොමද වැඩ කරගන්නේ? දවස් දහයක් කල් දාගන්න restaurant එකක ඉදගන්නවත් නැහැ මාත් clinics ටික පස්සට දාගන්නවා hospital call කරලා 😵‍💫
  19. Cole Phelps

    ධන්ථ ධාතුන් වහන්සේගෙ ෆොඨෝ

    පුරාවිද්‍යා/ කෞතුක වටිනාමක් තියෙන තැනකට ගිහින් තියෙනවා නම්, දැකලා ඇතිනේ මේක මාලිගාවට විතරක් ආවේණික දෙයක් නෙමෙයි කියලා flashers නැතුව ගහන්න පුලුවන් කියමුකෝ... ඒත් කවුද ඕක regulate කරන්නේ? accidentally කොච්චර වැදෙනවද phone වලින්
  20. Cole Phelps

    පොලීසිය දළදා වඳින්න ආපු අයට කරපු අලුත් වැඩේ

    නුවර? ටොයිලට්? හීනෙන්ද :LOL:

    No contents