වියලි කලාපේ දෘෂ්ඨි කෝණයෙන්:
posh rich family එකකට ඉපදෙනවා, ජීවිතේ achieve කරගන්න අමුතුවෙන් දෙයක් නැහැ, ප්‍රශ්න නැති කමට කොහෙවත් තියන වෙන අයගේ දේවල් අවුස්සනවා
වියලි කලාපේ කෙනෙක් හවසට වැඩ ඉවර වෙලා ගෙදර ඇවිල්ලා බුකිය open කරාම ඒක පුරාම "කලත්මා", උන් හොයන්න ගන්නවා, ඉතින් ඇරියස් එන්න ගන්නවා