good luck
මගෙත් psychiatric clinic එක පටන් ගන්නවා මේ 16, depression and anxiety වලට
තනියම ගොඩ දාගන්න try කරා අවුරුදු හතරක්, තව දුරටත් මට තනියම control කරගන්න අමාරුයි
අමතක වෙනවා මාර විදියට
ගිය සතියේ fried rice එකක් හදන්න බත් එක freezer එකේ තියලා බඩු ටිකත් ලෑස්ති කරලා තිබුණා, කුස්සියට ගිහින්...