වැඩේ හරි මචං ගොඩ දා ගත්තා..හැමෝටම තැන්ක්ස්
අඩේ බං මගේ තියෙන්නේ පිලිපින් පේපැල් එකක් කොමෂල් බෑන්ක් එකේ කාර්ඩ් එක ලින්ක් කරලා.මට $100 පෙමට් එකක් ආවා එකයුන්ට් එකට පෙන්නේ $93යි.. දැන් මං පේමන්ට් එකක් කට හරි සෙන්ට් කරන්න හදනකොටත් කාර්ඩ් එකෙන් කපිල තමයි සල්ලි යන්නේ පේපැල් බැලන්ස් එකෙන්...