වැඩේ හරි මචං ගොඩ දා ගත්තා..හැමෝටම තැන්ක්ස්
අඩේ බං මගේ තියෙන්නේ පිලිපින් පේපැල් එකක් කොමෂල් බෑන්ක් එකේ කාර්ඩ් එක ලින්ක් කරලා.මට $100 පෙමට් එකක් ආවා එකයුන්ට් එකට පෙන්නේ $93යි.. දැන් මං පේමන්ට් එකක් කට හරි සෙන්ට් කරන්න හදනකොටත් කාර්ඩ් එකෙන් කපිල තමයි සල්ලි යන්නේ පේපැල් බැලන්ස් එකෙන් නෙමෙයි. මොකද්ද බං සීන් එක? දැන් පේපැල් එකේ තියෙන සල්ලි ගන්න බැරිද?

Last edited: